ලෝක කුසලානයට පෙර අවසන් සටන ඇරඹෙයි

  • Home
  • /
  • Sports
  • /
  • ලෝක කුසලානයට පෙර අවසන් සටන ඇරඹෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 3කින් සමන්විත 20යි 20 තරඟාවලිය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වෙනවා.

මෙය 2026 T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරඟාවලිය යි.

ඒ සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුලත්ව සිටින්නේ;

  1. දසුන් ශානක – නායක
  2. පැතුම් නිස්සංක 
  3. කමිල් මිෂාර
  4. කුසල් මෙන්ඩිස්
  5. කුසල් ජනිත් පෙරේරා
  6. ධනංජය ද සිල්වා
  7. චරිත් අසලංක
  8. ජනිත් ලියනගේ
  9. පවන් රත්නායක
  10. වනිඳු හසරංග
  11. දුනිත් වෙල්ලාලගේ
  12. මහීෂ් තීක්ෂණ
  13. දුෂ්මන්ත චමීර
  14. ප්‍රමෝද් මධුෂාන්
  15. මතීෂ පතිරණ
  16. එෂාන් මාලිංග

 

දෙරට අතර පැවති එක් දින තරඟාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

 

Image Credit: www.espncricinfo.com 

Don't forget to share this post!

Recent Posts

776
February 2, 2026