ගොඩයන Loan එකකට ඕස්ට්‍රේලියාවේ අපේම තැනක්

  • Home
  • /
  • Blog
  • /
  • ගොඩයන Loan එකකට ඕස්ට්‍රේලියාවේ අපේම තැනක්

ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට අවශ්‍යය මූල්‍ය උපදෙස් ලබාගන්න පුළුවන් අපේම තැනක් ගැනයි අද මේ කියන්නේ. මේ තමයි ‘Aus Wealth’. 

Aus Wealth කියන්නේ ඕස්ට්‍රේලියාව පුරා සිටින ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර, වාණිජ සහ නේවාසික ණය ආධාර සපයන, ස්වාධීන මූල්‍ය සහ උකස් උපදේශන ආයතනයක්. ඉතින් ඔයත් ඕස්ට්‍රේලියාවේ සිටින කෙනෙක් විදිහට Aus Wealth වෙතින් ඔයාට අවශ්‍ය credit solutions ලබාගන්න පුළුවන්.

Banking, finance & mortgage industry එකේ වසර 25 කට වැඩි වෘත්තීය පළපුරුද්ද සහ විශාල lendersලා ප්‍රමාණයක් සමඟ කටයුතු කිරීම නිසා ඔයාට හොඳම funding option එක Aus Wealth වෙතින් විශ්වාසයෙන් ලබාගන්න පුළුවන්.

 

Aus Wealth වෙතින්;

  • Free Consultation
  • Loan Assessment
  • Loan Settlement

වැනි  රැසක් ලබාගන්න පුළුවන්.

ප්‍රධාන ඕස්ට්‍රේලියානු බැංකු, බොහෝ දෙවන පෙළ බැංකු සහ Non-bank mortgage lendersලා ඇතුළු 40 කට අධික lendersලා සංඛ්‍යාවක් අතරින් ඔයාගේ business, commercial හෝ residential borrowing වලට අවශ්‍ය ණය ලබාගන්න Aus Wealth හා සම්බන්ධ වෙන්න.

 

SME Finance

  • Small Business Loans
  • Equipment Finance
  • Invoice Finance
  • Trade Finance

 

Commercial Loans

  • Commercial Property Loans
  • Construction Loans
  • SMSF Lending
  • Bridging Finance

 

Home Loans

  • First Home Buyers
  • Investing
  • Refinancing Home Loans
  • Low-doc Home Loans

 

Phone: 03 9904 8984

Mobile:0425 051 126

Email: info@aus-wealth.com.au 

Web: https://aus-wealth.com.au/ 

Address: 13 Hampshire Rd, Glen Waverley, Vic 3150

9 am to 5 pm AEST, Monday to Friday

Don't forget to share this post!

Recent Posts

778
February 12, 2026