ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟය අද

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟය අද

2026 ලෝක කුසලානයේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරඟය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් 19 වන බ්‍රහස්පතිනදා (අද) සවස 3.00 ට (8.30 PM AEDT) ආරම්භ වීමට නියමිතයි.

තරඟය පැවැත්වෙන්නේ R ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීයි.

ප්‍රසාද ලකුණු 6ක් ලබාගත් ශ්‍රී ලංකාව මේ වන විට B කාණ්ඩයේ ඉහළින්ම රැඳී සිටින අතර ලකුණු 5ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායම 2 වන ස්ථානයේ පසු වෙනවා. 

කණ්ඩායම් 2ම සුපිරි 8 දෙනාගේ වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටියදී යි මෙම තරඟය පැවැත්වෙන්නේ.

 

Image credit: www.espncricinfo.com

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026