ඔයාගේ Business එකේ Financial Health එක

  • Home
  • /
  • Blog
  • /
  • ඔයාගේ Business එකේ Financial Health එක

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍යය වෙන මූලික දේවල් හැම එකක්ම අපි පියවරෙන් පියවර කතා කරලා තියෙනවා. දැන් අපි කතා කරන්නේ ඔයා ඒ විදිහට ආරම්භ කරපු ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් වෙන දේවල් ගැන. ඕනෑම business එකක් පවත්වාගෙන යාමට වැදගත් වෙන අවදානම් කළමනාකරණය සහ සයිබර් ආරක්‍ෂාව කියන දේවල් ගැන අපි මේ වෙනකොටත් කතා කරලා තියෙනවා.

ඔයා සූදානමින් සිටියේ නැතිනම්, අනපේක්ෂිත සිදුවීම් ඔයාගේ ව්‍යාපාරයට බරපතල බලපෑමක් ඇති කරන්න පුළුවන්. 

 

  1. ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු

ඔයාගේ business එකේ මූල්‍ය කටයුතු හරියට කළමනාකරණය කිරීම ඔබව මූල්‍ය කරදරවලින් ඈත් කර තැබීමට උපකාරී වෙනවා.

ඔයාගේ Business එකේ financial health එක Track කරන්න

ඔයාගේ Business එක ක්‍රියාත්මක වන ආකාරය සහ එය හොඳ තත්ත්වයක පවතිනවාද යන්න දැනගැනීමට financial position එක නිතිපතා Review කරන එක වැදගත් වෙනවා.

 

ඊට අදාළ වෙන ප්‍රධාන financial documents අතර;

  • Budget
  • Balance Sheet
  • Profit and Loss Statement
  • Cash Flow Statement

 

ඔයාගේ Business එකේ financial health එක ආරක්ෂා කරගනන් ඔයාට අවශ්‍යය වෙන checklist එක;

  • අසාමාන්‍ය ඕනෑම දෙයක් දැකපු ගමන් ඔයාගේ ප්‍රධාන financial documents Review කරන්න
  • ඔබේ industry එකේ අනෙකුත් business වලට එරෙහිව ඔබේ business එක Benchmark කරන්න

Don't forget to share this post!

Recent Posts

786
February 20, 2026