ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරණීය හඬ යුගලයක් වන අතුල – සමිතා රස ගන්වන සුවිශේෂී ප්‍රසංගයක් දැක බලා ගන්න අවස්ථාව Adelaide සිටින ඔබටත් හිමි වී තිබෙනවා.
මේ විදිහට දශක කිහිපයක සිට ප්‍රේක්ෂකයන් වඩාත් ආදරය කරන රසවත් ගීත ගණනාවක් රස විඳීමේ අවස්ථාව ඔබ වෙත අරගෙන එන්නේ Krishantha Hennayaka Entertainment විසින්.
විශිෂ්ඨ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීත අධ්‍යක්ෂණය කෙරෙන, සදාකාලික තනු සහ ආකර්ශනීය නාද රටාවන්ගෙන් පිරුණු මිහිරිතම රාත්‍රියකට ඔබත් එක්වන්න.
අතුල සමිතා Live in Concert
🎤 Music Direction: Dr Rohana Weerasinghe
Presented By: Krishantha Hennayaka Entertainment
📞 Information: 0410 88 77 35
📅 Date: Sunday, 29th March 2026
🕡 Time: Doors Open – 5.30 PM | Start Time – 6.30 PM onwards
📍 Venue: Regal Theatre – Kensington
The Regal Theatre
275 Kensington Rd, Kensington Park SA 5068
Tickets: https://auslankatickets.com/onlineticket.php?eventid=1495544