ඕස්ට්‍රේලියාවේ Townhouses ගැන දැනගමු

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ Townhouses ගැන දැනගමු

ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ නිවාස වර්ග අතරින් Detached Homes සහ Apartments and units ගැන අපි කලින් articles වලින් කතා කළා. 

අද කියන්නේ Townhouses ගැන.

Townhouses කියන්නේ අසල්වැසි නිවාස සමඟ පොදු බිත්තියක් බෙදා ගන්නා නිවාස. මේ නිවාස වලට සාමාන්‍යයෙන් තමන්ගේම entrance එකක් ඇති තිබෙනවා වගේම බොහෝ විට මේවා තට්ටු කිහිපයකින් යුතුව නිර්මාණය කරනවා.

ඕස්ට්‍රේලියාවේ බහුලව දකින්නට ලැබෙන නිවාස වර්ග අතරින් එකක් විදිහට මේවා හඳුන්වන්න පුළුවන්. 

 

Townhouses වල ප්‍රධාන ප්‍රධාන ලක්ෂණ:

  • බොහෝ විට මහල් දෙකක් හෝ තුනක් සහිතයි 
  • පොදු බිත්තියකින් වෙන් වී තිබුණත් එක් එක් නිවාස සඳහා වෙනම ඉදිරිපස දොරවල් තිබෙනවා.
  • එක් එක් නිවසට අදාළව කුඩා courtyard එකක් හෝ patio එකක් තිබෙනවා.
  • මෙම නිවාස apartment සහ detached නිවසක අතරමැදි අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

807
March 23, 2026