“The Wife” කියන්නේ 2026 වසරේ නිකුත් වුණු මේ වන විට බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන සාර්ථකව තිරගත වෙන චිත්‍රපටියක්.
ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාටත් අවස්ථාව ලැබෙනවා ඕස්ට්‍රේලියාව පුරා සිනමාහල් වලදී The Wife චිත්‍රපටිය නරඹන්න.
මේ සඳහා ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය. Trailor එකේ විස්තර කරලා තිබෙන විදිහට “ඔබගේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි” යන තේමාව වටා තමයි කතා වස්තුව කේන්ද්‍රගත වෙන්නේ.
ආදරය, විවාහය, ගෞරවය ඇතුළු තේමාවන් මුල් කරගත් romantic, comedy ෆිල්ම් එකක් විදිහට වෙනස්ම කතාවක අරගෙන එන The Wife නරඹන්න හැමෝටම ආරාධනා කරනවා.
ශමීර නාඔටුන්න අධ්‍යක්‍ෂණයෙන් වරුණ අරඹගේ නිෂ්පාදනයෙන් ඔබ වෙත එන මෙහි හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, දිනෙත් ද සිල්වා, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, රුක්ෂානා දිසානායක, හිරුණි රණසිංහ, නෙතලි නානායක්කාර වැනි ඔබේ ප්‍රියතම රංගන ශිපීන් රංගනයෙන් දායක වෙනවා.
MELBOURNE
Glen Waverley
March 28, 2026 – 6 pm
Fountain Gate
March 29, 2026 – 6 pm
DARWIN – NT
Casuarina Cinemas
March 29, 2026 – 6 pm
PERTH
Southlands
April 11, 2026 – 6:30 pm
Karrinyup
April 18, 2026 – 6:30 pm
Tickets: https://auslankatickets.com/event/wife-movie-australia/