ඔයාගේ Business එකේ Financial Troubles වලට තිත

  • Home
  • /
  • Blog
  • /
  • ඔයාගේ Business එකේ Financial Troubles වලට තිත

ඕස්ට්‍රේලියාවේ අලුතෙන් Business එකක් පටන් ගන්න ඉන්න, ආරම්භ කරලා පවත්වාගෙන යන ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් අපි කලින් articles වලින් කතා කරලා තියෙනවා. දැන් අපි කතා කරමින් ඉන්නේ ඔයාගේ Business එකේ මූල්‍යමය ආරක්‍ෂාව ගැන. ඒ යටතේ අද අපි බලමු මූල්‍ය කරදරවලින් නිදහස් වෙන්නේ කොහොමද කියන එක.

 

Get out of financial trouble

Business එකක් කරන ඕනෑම කෙනෙක්ට සල්ලි කියන්නේ කරදර වගේම පීඩනයක් දෙන දෙයක්.

තමන්ගේ finances, track කරන, cash flow එක manage කරන businesses වලට පවා financial stress එකක් තිබෙන්න පුළුවන්. වැඩි වෙන ණය, ලාභය අඩු වීම හෝ වෙනත් බොහෝ සාධක මේ සඳහා හේතු වෙන්න පුළුවන්.

ඔබේ ව්‍යාපාරය financial trouble එකක සිටින බව හඳුනා ආකාරය නිවැරදිව දැන ගන්න. එවිට ඔයාට පුළුවන් ඉක්මනින් ක්‍රියා කරන්න. Business එක නැවත යතා තත්ත්වයට පත් කරගන්න අවශ්‍යය හොඳම උපදෙස් සඳහා වෘත්තීය මට්ටමේ සහාය ලබා ගන්නත් පුළුවන්.

 

Business එකේ Finance සම්බන්ධව අපි මේ වෙනකන් කතා කරපු දේවල් වලට අනුව ඔයාගේ checklist එක;

  • අසාමාන්‍ය ඕනෑම දෙයක් දැකපු ගමන් ඔයාගේ ප්‍රධාන financial documents Review කරන්න
  • ඔබේ industry එකේ අනෙකුත් business වලට එරෙහිව ඔබේ business එක Benchmark කරන්න
  • ඔබේ ව්‍යාපාරයට ඇතුළු වන සහ පිටතට යන මුදල් නිරීක්ෂණය කිරීමට  cash flow statement එකක් භාවිතා කරන්න
  • ඔබේ cash flow එක නිතිපතා review කරන්න
  • ඔබේ මුදල් වැඩි කිරීමට සහ ඔබේ මුදල් පිටතට ගැනීම අඩු කිරීමට ක්‍රම සොයා ගන්න
  • අඩු කාලවලදී ඔබට උපකාර කිරීමට emergency buffer එකක් තබා ගන්න
  • ඔබට අවශ්‍ය නම් වෘත්තීය සහාය ලබා ගන්න
  • ගැටළු ඉක්මනින් සොයා ගැනීමට ඔබේ financial records නිතර Review කරන්න
  • මූල්‍ය ගැටළු ඔබේ පාලනයෙන් මිදීමට පෙර ඒවා විසඳීමට වෘත්තීය මට්ටමේ සහාය ලබා ගන්න

Don't forget to share this post!

Recent Posts

828
April 17, 2026