ශ්‍රී ලංකා කණ්ඩායම සහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය ජුනි 7 වන ඉරිදා පස්වරු 05.30 ට (AEST වේලාවෙන්) ආරම්භ වෙනවා.
තරඟය පැවැත්වෙන්නේ Kingston හි Sabina Park හි දීයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය ලකුණු 41කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
දැනට 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවන අතර අවසන් එක්දින තරඟය ජුනි 9වන අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි.
Image credit: www.espncricinfo.com