ඕස්ට්‍රේලියාවේ බෝඩිමක් හොයනවද? මේ කරුණු 5 අනිවාරෙන් දැනගන්න!

අපි කලින් article එකකින් කිව්වා ඕස්ට්‍රේලියාවේ තිබෙන ප්‍රධාන Boarding House වර්ග 6ක් ගැන. අද අපි බලමු ඔය මේ Boarding House එකක් තොරාගන්නකොට සලකා බලන්න ඕන දේවල් මොනවද කියලා.

 

Boarding House එකක් තොරනවානම් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණු

Regulatory Compliance: fire safety, ප්‍රවේශ වීමේ පහසුව සහ ගොඩනැගිලිවල ස්ථාවරත්වය තහවුරු කරන National Construction Code (NCC) වලට අනුකූල වීම සහ ප්‍රාදේශීය සභා හරහා නිසි ලෙස ලියාපදිංචි වී තිබෙනවාදැයි සලකා බලන්න.

 

Location and Accessibility: public transport, amenities, සහ employment hubs ආසන්නයේ පිහිටා තිබීම වැදගත්.  තෝරාගත් විට ඔයාට යන එන එකට ලොකු වියදමක් දරන්න වෙන්නේ නැහැ වගේම කාලයටත් ඉතුරු කරගන්න පුළුවන්.

 

Design and Amenities: තනි පුද්ගලයන්ට හෝ යුවළකට ආදී වශයෙන් ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන කාමර සැලසුම් තිබෙනවාද කියන එක වගේම, හොඳින් නඩත්තු කරන තැනක්ද කියන එක සහ Secure entry systems, fire alarms, සහ emergency exits වැනි Safety Features ගැනත් සලකා බලන්න.

 

Economic and Social Factors: නිවාස හිඟයට විසඳුමක් ලෙස දැරිය හැකි මිලකට නිවාස ලබා දීම සහ රජයේ සහය ලැබීම මෙහි ඇති තවත් වාසියක්. ඉතින් ඒ ගැනත් සලකලා බලන්න.

 

Sustainability: energy-efficient appliances සහ water-saving fixtures වගේම Recycling programs ගැනත් සලකා බලන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts