ලෝකයේ හොඳම Nightlife නගර අතර Melbourne ඉදිරියටම

Time Out ආයතනය විසින් පවත්වන ලද අලුත්ම ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව, ලෝකයේ nightlife සඳහා තියෙන හොඳම නගර අතරින් 4 වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ Melbourne නගරයට හිමිවී තිබෙනවා.

ලෝකය පුරා රටවල වෙසෙන 24,000 කට අධික ජනතාවකගේ අදහස් විමසා සකස් කළ මෙම ලැයිස්තුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම නගරය බවට පත්වූයේද Melbourne නගරයයි.

 

Melbourne හි Nightlife එක මෙච්චර සුපිරි ඇයි?

මෙම සමීක්ෂණයට එක්වූ Melbourne වැසියන්ගෙන් 77% ක්ම පවසා ඇත්තේ තම නගරයේ රාත්‍රී ජීවිතය “ඉතාමත් හොඳ” (Amazing) මට්ටමක පවතින බවයි.

නගරයේ ඇති සුපිරි Cocktail bars සහ casual pubs, Solace Bar සහ Coil වැනි ස්ථානවල ඇති ඉහළ තාක්ෂණයෙන් යුතු Sound systems සහ Raves නිසා බොහෝ අයට Melbourne කියන්නේ පාරාදීසයක්.

 

ලෝකයේ nightlife සඳහා හොඳම නගර 20

  1. Bangkok, Thailand
  2. Berlin, Germany
  3. New York City, USA
  4. Melbourne, Australia
  5. Sao Paolo, Brazil
  6. Medellin, Colombia
  7. Johannesburg, South Africa
  8. Brighton, UK
  9. Beijing, China
  10. Amsterdam, Netherlands
  11. Porto, Portugal
  12. Hong Kong, China
  13. Athens, Greece
  14. Madrid, Spain
  15. Hanoi, Vietnam
  16. Seoul, South Korea
  17. Bengaluru, India
  18. Accra, Ghana
  19. Singapore
  20. Mexico City, Mexico

Don't forget to share this post!

Recent Posts