මිලියනයකට වැඩි Tulip මල් බලන්න Tesselaar Tulip Festival එක! Melbourne සිට පැයයි

මෙල්බර්න් නගරයේ සිට පැයකටත් අඩු කාලයකින් ළඟාවිය හැකි, මිලියනයකට අධික වසන්ත Tulip මල්වලින් හැඩවුණු Tesselaar Tulip Festival උළෙල ආරම්භ වෙලා තියෙනවා.. පවුලේ සැමට සහ මිතුරන්ට එකට එකතු වී විනෝද විය හැකි මෙම සුවිශේෂී අවස්ථාව ඔබට දැකගත හැකි සුන්දරම දසුනක්. ඉතින් ඔයත් තවමත් ගියේ නැත්නම් ඔක්තෝම්බර් 11 වෙනකන් කල් තියෙනවා.

 

2026 ඔක්තෝබර් 11 දක්වා.

Tesselaar Flower Farm, 357 Monbulk Road, Silvan, Victoria, 3795

 

All Tickets: $27.50 – $39.50

අවුරුදු 3-16 අතර ළමුන් සඳහා ප්‍රවේශය නොමිලේ. නමුත් ටිකට්පතක් තිබිය යුතුයි. අවුරුදු 0-2 අතර කුඩා දරුවන්ට ටිකට්පතක් අවශ්‍ය නැහැ.

 

Concession: $24.50 – $35.00 

Student, Senior, Pensioner, Health care cards සඳහා. වලංගු කාඩ්පතක් ඉදිරිපත් කළ යුතුයි.

 

විශේෂ අවස්ථා 

  • Turkish Days
  • Dutch Days
  • All That Jazz Weekend
  • Rock the Fields
  • Children’s Days
  • Irish Weekend
  • Tractor train
  • Fairy garden
  • Rare Plants Expo

ඇතුළු කෑම බීම පිරුණු වෙළඳ කුටි රැසකින් සමන්විතයි.

වැඩි විස්තර දැනගන්න: https://tulipfestival.com.au/ 

 

Image credit: www.visitmelbourne.com 

Don't forget to share this post!

Recent Posts