වතිකානය බලා කාදිනල් හිමියන් පිටත්ව යයි.

  • Home
  • /
  • News
  • /
  • වතිකානය බලා කාදිනල් හිමියන් පිටත්ව යයි.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ. අද (23) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය.ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටය.අප්‍රේල් මස 26 වන සෙනසුරාදා පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

 

 

 

Image Credit goes to by : https://island.lk/

Don't forget to share this post!

Recent Posts

852
May 25, 2026