හෙට සිට යළි ඇරඹෙන IPL

  • Home
  • /
  • Sports
  • /
  • හෙට සිට යළි ඇරඹෙන IPL

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවද පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙන බවට විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි. ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

 

 

 

Image credit goes to by : https://bharatexpress.com/

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025