ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරඟාවලිවලින් ඉන්දියාව ඉවත්වෙයි

  • Home
  • /
  • Sports
  • /
  • ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරඟාවලිවලින් ඉන්දියාව ඉවත්වෙයි

ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය, පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය ගන්නා ලද්දේ, ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මත පදනම්වය.

ඒ අනුව, ලබන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළු සියලුම ආසියානු තරඟාවලිවලින් ඉන්දියාව සම්පූර්ණයෙන් ඉවත් වීමට කටයුතු කර ඇත.

Image credit goes to: https://x.com/BCCI/status/1432638823792615424

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025