ඕස්ට්‍රේලියාවට එන අපේම students ලට සහය වෙන අපේ තැන – SLAYA

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවට එන අපේම students ලට සහය වෙන අපේ තැන – SLAYA

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු තරුණ සංගමය (Sri Lankan Australian Youth Association – SLAYA) යනු සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන ලාභ නොලබන සංවිධානයක් වන අතර එය ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු සමාජවල, සමාජ වෙනසක් ඇති කිරීම සඳහා විවිධ charities සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට තරුණ පුද්ගලයින් දිරිමත් කරනවා. 

ශ්‍රී ලාංකික සංස්කෘතිය සැමරීම සඳහා ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු පුද්ගලයින් එක් කිරීමට සහ networking nights, resume writing sessions වැනි වටිනා වැඩමුළුවලට සහභාගී වීමට අවස්ථාව ලබා දීමෙන් ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීම සඳහා ඔවුන් සහය වෙනවා.

විවිධ Charities ගණනාවක් හරහා අවශ්‍යතා ඇති බොහෝ දෙනාට සහය වීමට SLAYA මේ වන විට සමත් වෙලා තියෙනවා. ඒ වගේම වසර පුරා සංවිධානය වෙන events ගොඩකටත් මේකට සම්බන්ධ වෙන ඔයාට සහභාගී වෙන්න පුළුවන්. ඔයත් ඔස්ට්‍රේලියාවට අලුතෙන් ආපු student කෙනෙක්නම් ඔයාට අවශ්‍ය සහයෝගය ලබාගන්න වගේම අනිත් අයටත් සහයක් වෙන්න SLAYA එකට එකතු වෙන්න.

SLAYA එකට join වෙන්න වගේම වැඩි විස්තර දැනගන්න පහත link එකෙන් එයාලගේ website එකට ගිහින් බලන්න.

SLAYA : https://slaya.org.au/

 

Image Credit : https://slaya.org.au

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025