ආදරය මුසු වුණු සාම්ප්‍රදායික කුළුබඩු වලින් රසවත් කරන ලද කෑම වර්ග සමඟ ශ්‍රී ලංකාවේ සුවිශේෂී රසයන් අත්විඳින්න හොඳම තැනක් ගැනයි මේ කියන්නේ.
රසවත් Fried rice සිට කොත්තු රොටි සහ ලාංකීය කුළුබඩු වලින් රස ගන්වපු විවධ ව්‍යංජන දක්වා, සෑම රස අංකුරයක්ම ප්‍රබෝධමත් කිරීමට ඔයා යා යුතුම තැනක් තමයි ‘Rice Rise’.
මෙහි යන ඔබට, රසවත් ආහාර, BYO Beverages, පිරිසිදු පරිසරයක් සමග උණුසුම් වාතාශ්‍රය, Hand-Crafted Dishes, වගේම සුවිශේෂී සේවාවක් අත්විඳින්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය සහ රසයන් ඔබ ආදරය කරන අය සමඟ බෙදා ගැනීමට Rice Rise වෙත එන්න.
මෙහි යන ඔයාට Sides විදිහට රෝස්ට් පාන්, බිත්තර රොටි ආදිය, Fried Rice ඇතුළු බත් වර්ග වලින් Set Menu, Fish & Chips සහ Nuggets & Chips වගේ Kids Meals, Soft drinks, පොල් වතුර, ඉඟුරු තේ, තේ, කිරි තේ, මසාලා තේ ඇතුළු Drinks, වටලප්පන්, කිතුල් පැණි සමග යෝගට්, සහ ශ්‍රී ලාංකික කුළුබඩු යොදා පිළියෙළ කල Black Pepper Pork, Hot Battered Cuttlefish, ඇතුළු Dishes වර්ග රස බලන්න පුළුවන්.
Mains විදිහට Fried rice, Nasi Goreng, කොත්තු, Fried noodles, Rice Rise special Fried rice, Rice Rise Special Chop Suey Rice ඇතුළු කෑම වර්ග ගොඩක් තිබෙනවා.
ඉතින් ඔයා කැමතිම රස වලට, ශ්‍රී ලාංකිකත්වය මුසු කර බලන්න Rice Rise වෙත ඇවිත් යන්න.
Phone: 0490 807 405
Location: 176B/176 Grand Promenade, Bedford WA 6052
Web: https://www.ricerise.com.au/
Image credit goes to: www.ricerise.com.au