නටන ගමන් Fit එකට ඉන්න

  • Home
  • /
  • Blog
  • /
  • නටන ගමන් Fit එකට ඉන්න

නටන්න කැමති අයට වගේම fit එකට ඉන්න කැමති අයටත් හොඳම තැනක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ තමයි SheeDance. Dancing class වලට සහභාගී වෙලා dancing ඉගෙනගන්න වගේම මෙයාලගේ dancing team එකට join වෙලා තවත් බොහෝ අවස්ථා ලබා ගන්නත් ඔයාට පුළුවන්. 

Shashila dance troupe & Theatre එකට එන ඔයාටත් විවිධ නර්තන ශෛලීන් පිළිබඳ විශේෂ පුහුණුවක් සමග නිර්මාණශීලිත්වය සහ කලාත්මක ප්‍රකාශනය පෝෂණය කරගෙන කුසලතා වර්ධනය කරගන්න වේදිකාවක් ද ලැබෙනවා. සිසුන්ට ජාත්‍යන්තර වේදිකාවල ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සහ ගෝලීය වශයෙන් ලාංකීය සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කරන්නත් ඉඩක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වෙනවා. 

Dancing studio සහ training facility සමග පුහුණු කාර්යමණ්ඩලයක් සහ අති නවීන පුහුණු ක්‍රම සමග ඔබට මේ වෙතින් group training, group dancing classes, සහ personal training ලබා ගන්න පුළුවන්.

Shashila Dance Theatre වෙතින් Sri Lankan, Indian classical, Jazz, Ballet, Bollywood, Contemporary ආදී විවධ නර්තන ශෛලීන් හදාරන්න ඔබට අවස්ථාව තිබෙනවා.

මීට අමතරව;

  • Zumba / Dance Workout Classes
  • කුඩා ළමයින් සඳහා Kandyan/ Bollywood Dance Classes
  • වැඩිහිටි අය සඳහා Kandyan/ Bollywood Dance Classes

මේ මගින් ක්‍රියාත්මක කරනවා.

නර්තන ක්ෂේත්‍රයේ වසර 20 කට වැඩි කාලයක් සේවය කර ඇති ශෂිලා පෙරේරා විසින් තමයි මේක මෙහෙයවන්නේ. 

Classes Schedule එක වගේම තවත් වැඩි විස්තර දැනගන්න කැමති අයට පුළුවන් මෙයාලගේ website එකට ගිහින් බලන්න. එකේ link එකත් පහළින් දාන්නම්. ඉතින් ඔයත් නර්තනයට කැමති කෙනෙක්නම් වගේම Fit එකට ඉන්න කැමති කෙනෙක්නම් අදම කතා කරන්න.

Website: https://www.sheedance.com/ 

Address: 55 Karula Circuit, Clyde, VIC 3978

Contact: +61 450 488 312

 

Image Credit goes to by: https://www.sheedance.com/ 

 

 

Don't forget to share this post!

Recent Posts

Montreal, CA - 30 July 2020: Mother and daughters on Mont-Royal Avenue holding umbrellas during rain & storm
August 13, 2025