අපි බොහෝ දෙනෙක් කාර්යබහුල ජීවිතයක් ගත කළත්, කියවීමට කාලය සොයා ගැනීම ඉතා වැදගත්. පොත් කියවීම ඔයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයටත් ගොඩක් හොඳ බව පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා.
ලෝකේ කොහේ හිටියත් සිංහල භාෂාවට සිංහල භාෂාවෙන් ලියවුණු පොත පතට ආදරය කරන ඔයා වෙනුවෙන් හොඳ ආරංචියක් තමයි අද අරගෙන ආවේ. මේ කියන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට ලංකාවේ සිංහල පොත් පත් පහසුවෙන් මිලදී ගන්න පුළුවන් තැනක් ගැන.
‘YAAYA – යාය’ වෙතින් ඔයාට අවශ්‍ය පොතක් ඉතා පහසුවෙන් සොයාගන්න පුළුවන්. ඉතින් මේ ‘යාය’ කියන්නේ ඔයා ගොඩක් ආදරය කරන ශ්‍රී ලාංකික පොත් ඔයාගේ දොරකඩටම ගෙන එන ඕස්ට්‍රේලියානු හිමිකාරීත්වයක් ඇති online bookstore එකක්. ඔවුන් අවශ්‍ය ඕනෑම පොතක් ඕස්ට්‍රේලියාව පුරා බෙදා හරින අතර දැරිය හැකි මිලකට පොත් ගොඩක් ගන්න ඔයාට අවස්ථාව ලබා දෙනවා.
ඔස්ට්‍රේලියාව තුල ඕනෑම ප්‍රදේශයක ඉන්න ඔයාට AUD 10 කටත් වඩා අඩු මුදලකට ඔයාගේ ගෙදරටම අවශ්‍ය පොත් deliver කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට Victoria වල South Morang වලින් ඔයාගේ order එක අරගන්නත් පුළුවන්.
ඇම් ඩී ගුණසේන, සරසවි ප්‍රකාශකයෝ, වාසනා ප්‍රකාශන, චන්දන මෙන්ඩිස් ප්‍රකාශන, සුරස ප්‍රකාශකයෝ ඇතුළු පොත් ප්‍රකාශකයන් රැසකගේ පොත් වගේම අභය හේවාවසම්, අභිෂේකා විමලවීර, අචලා සුභාෂිණී සිරිතුංග, පූජ්‍ය අගලවත්තේ ධම්මසිද්ධි හිමි, අජන්තා රණසිංහ, චන්දි කොඩිකාර, ඇතුළු කතුවරු සිය ගණනකගේ පොත් ඔයාට ‘යාය’ වෙතින් මිලදී ගන්න පුළුවන්.
ඉතින් ඔයා කැමතිම ලාංකික පොත් order කරන්න පහත ලින්ක් එකෙන් ‘යාය’ website එකට යන්න. එහෙමත් නැත්නම් ඔයාට අවශ්‍ය තොරතුරු දැනගන්න පහත contacts වලට කතා කරන්න.
Web: www.yaaya.com.au
Email: info@yaaya.com.au
Contact Number: +61 424 490 473
Address:
No. 10
Point Pleasant Way
South Morang
Australia
Victoria
3752