ශ්‍රී ලාංකික ආහාර සඳහා කැමැත්තක් දක්වන ඔයාට හොඳම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේ තමයි Spice Garden Eating House & Grill. ශ්‍රී ලාංකික ආහාර සඳහා ඇති බලවත් කැමැත්ත නිසාම Darwin වෙත ගෙන ආ ශ්‍රී ලාංකික ආහාර පිසීමේ කලාව ඔබටත් මෙහිදී අත්දකින්න පුළුවන්.
ශ්‍රී ලාංකික රසයන් එක් කල ඕස්ට්‍රේලියානු කෑම වර්ග, උණුසුම් හා මිත්‍රශීලී වගේම නවීන පරිසරයක් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, මෙහි වෙනස්ම වටපිටාවක් නිර්මාණය කරනවා.
මෙම ප්‍රදේශයට ආවේනික වූ බහු සංස්කෘතික විචිත්‍රත්වය සමග මුසු වෙලා ඔබට මෙම අත්දැකීම විඳින්න පුළුවන්.
Spice Garden Eating House & Grill වෙත යන ඔයාට Entrees විදිහට Tandoori Chicken Bites, Hot Butter Calamari, පොල් රොටි, උළුඳු වඩේ, Vegetable Pan Rolls සහ Mains විදිහට Grilled NT Barramundi, Original Parmi, Sri Lankan Devilled Chicken/ Pork/ Prawns, Sri Lankan Fried Rice, කොත්තු, ඉඳි ආප්ප, ඉඳි ආප්ප කොත්තු ආදිය රස බලන්න පුළුවන්.
ඒ වගේම මෙයාලගේ Curry Corner එකෙන් Goat, Lamb, Fish, Chicken, Butter Chicken, පරිප්පු, කජු, බටු මෝජු, බෝංචි, අල වගේ ඔයාගේ කැමතිම curries සහ Sides විදිහට බත්, කහ බත්, Godamba රොටි, පපඩම්, හතු, Mixed Green Salad, රයිතා, කැරට් සම්බෝල, පොල් සම්බෝල, අච්චාරු ආදියත් එකතු කරගන්න අවස්තාව ලැබෙනවා.
ඉතින් මේ ඔයා කැමතිම ලාංකීය රසයන් පවුලේ හැමෝමත් එක්ක රස විඳින්න Spice Garden Eating House & Grill වෙත එන්න.
වැඩි විස්තර දැනගන්න කතා කරන්න.
(08) 8900 6444
Table එකක් book කරගන්න වගේම කෑම online order කරන්න පහත link එකෙන් Spice Garden Eating House & Grill website එකට පිවිසෙන්න.
Spice Garden Eating House & Grill: https://spicegarden.com.au/
Image Credit goes to by : https://www.facebook.com/spicegardennt