හොඳම රටවල් අඩුම budget එකට

  • Home
  • /
  • Blog
  • /
  • හොඳම රටවල් අඩුම budget එකට

අඩු වියදමකින් travel කරන්න හිතන ඔයාට යන්න හොඳම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. අඩු වියදමක් සහිත රටකට සංචාරය කරන එකේ තිබෙන ප්‍රධාන වාසියක් තමයි ඔයාගේ සංචාරය ගැන තීරණ තරමක් සැහැල්ලුවෙන් ගන්න පුළුවන්.

London හෝ New York වැනි නගරයක අවන්හලකින් ගන්න එක ආහාර වේලක මුදලින්, ඔබට ඉන්දුනීසියාව, වියට්නාමය, මෙක්සිකෝව, මොරොක්කෝව වගේ රටක සම්පූර්ණ දවසක්ම ගත කරන්න පුළුවන්.

මුලින්ම අපි එක් එක් කලාපවල අඩු වියදමකින් සංචාරය කරන්න පුළුවන් රටවල් මොනවද කියලා බලමු.

යුරෝපයේ සහ ඒ ආසන්නයේ ලාභදායී රටවල්:

Bulgaria, Romania, Baltic States, Albania, Bosnia, Georgia

ආසියාවේ ලාභදායී රටවල්:

Vietnam, Nepal, Thailand, Cambodia, Laos, Indonesia, Philippines, India

ඇමරිකාවේ ලාභ රටවල්:

Mexico, Colombia, Guatemala, Argentina, Cuba, Bolivia

අප්‍රිකාවේ ලාභ රටවල්:

Morocco, Cape Verde

ලාභදායී වගේම සුවපහසු වෙරළ තීරයක නිවාඩුවක් ගත කරනන හිතන කෙනෙක්ට හොඳම රටවල් කිහිපයක් ලෙස Mexico, Thailand, Indonesia දක්වන්න පුළුවන්.

ගොඩක් අඩු වියදමකින් වෙනස්ම සංස්කෘතික අත්දැකීමක් ලබාගන්න පුළුවන් රටවල් කිහිපයක් තමයි Colombia, Romania, Laos, Bolivia, Albania, Nicaragua.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025