නැගී එන ලේඛකයින් සඳහා වන උළෙලක් වන Emerging Writers’ Festival නිර්මාණාත්මක අත්දැකීම්, ප්‍රකාශන කර්මාන්තයේ බුද්ධිමය භාවිතය, ප්‍රජා සම්බන්ධතාවය සහ නිර්මාණාත්මක ශක්තියෙන් පිරුණු දින අටක් රැගෙන නැවත පැමිණ තිබෙනවා.
මේ උත්සවය ඔබේම කෘති සමඟ පමණක් නොවෙයි, අනෙකුත් නිර්මාණකරුවන් සමඟ ගුණාත්මක, සහ නිර්මානාත්මක කාලයක් ගත කිරීමට හොඳම ස්ථානයක්. පරිකල්පනය කරන ලද සිදුවීම් ආකෘති හරහා උත්සවයට වඩාත් අවබෝධාත්මක, කුතුහලයෙන් පිරි ආකාරයකින්, ලඟා වීම සඳහා ඔබට ඉඩ සලසනවා.
මෙල්බර්න් හි Naarm සහ ඒ අවට events 70 කට අධික සංඛ්‍යාවක් සමඟින් ඔබට panels, workshops, exhibitions, performances, projects, සහ events වගේම වෙනත් බොහෝ අවස්ථා මුණ ගැසේවි.
මෙම උත්සවය සඳහා City of Melbourne Arts Grants, Creative Victoria සහ Creative Australia සහය දක්වනවා.
මේක සැප්තැම්බර් 12 වන දා ඉදන් 18 වන දා දක්වා සෑම දිනකම දවස පුරා පැවැත්වෙනවා. ඉතින් ඔයත් ග්‍රන්ථකරණයට කැමති හෝ ලිවීමට කැමති අයෙක්නම් මේ අවතාව මග හැර ගන්නේ නැතුව The Wheeler Centre වෙත එන්න.
Fri 12 Sep | Sat 13 Sep | Sun 14 Sep | Mon 15 Sep | Tue 16 Sep | Wed 17 Sep | Thu 18 Sep
Location
The Wheeler Centre
176 Little Lonsdale St
Melbourne 3000
Tel: 03 9094 7877
E-mail address: info@emergingwritersfestival.org.au