$40 කට උතුරු ඇමරිකානු රටක දවසක්

  • Home
  • /
  • Blog
  • /
  • $40 කට උතුරු ඇමරිකානු රටක දවසක්

සුන්දර රටක් ලෙස කවුරුත් දන්නා මෙක්සිකෝව ඉතා අඩු මුදලකින් නිවාඩුවක් ගත කරන්න පුළුවන් ස්ථානයක් කියලා හිතුවද.

උතුරු ඇමරිකානුවන්ටනම්, සංචාරය කරන්න පැහැදිලිවම ලාබදායී ගමනාන්තයක් තමයි මේ මෙක්සිකෝව. නමුත් ඕස්ට්‍රේලියාවේ සිට උනත් උතුරු ඇමරිකානු සංස්කෘතිය පරිසරය විඳගන්න කැමති කෙනෙක්ට මෙක්සිකෝවට පියාසර කිරීම විශේෂයෙන් ලාභදායී ගමනක් වේවි. 

Cancun, Cabo, හෝ Tulum වැනි වෙරළ නිවාඩු නිකේතනවල මිල තරමක් ඉහළ අගයක තිබුණත් සමස්තයක් ලෙස මෙක්සිකෝවේ බොහෝ ලාබදායී ගමනාන්ත තිබෙනවා. 

ඔයා Backpacker කෙනෙක්නම් ඔයාට යන්නේ දවසකට USD40 ක වගේ Budget එකක්. ටිකක් පහසුකම් සහිත ගමනක් ඔයා බලාපොරොත්තු වෙනවනම් Mid-range Budget එක USD65 ක් වගේ වෙනවා. 

ඔයා මෙක්සිකෝවට යනවානම් Yucatan වල beaches, සුන්දර Mexico City එක අමතක කරන්න එපා. ඒ වගේම foodies ලට හොඳම නගරයක් තමයි Oaxaca. 

මෙක්සිකෝවේ peak season එක වෙන්නේ ජනවාරි මාසය සහ ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය. ඔක්තෝම්බර් – නොවැම්බර් කාලය වගේම අප්‍රේල් – මැයි මාසත් මෙහෙ shoulder season එකට අයත් වෙනවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025