Games වලට කැමති අයට හොඳම ආරංචියක් තමයි මේ. ඒ තමයි මේ සතියට යෙදී තිබෙන Melbourne International Games Week එක. Melbourne International Games Week එක තුළ, ඕස්ට්රේලියාවේ හොඳම new games play කරන්න වගේම, late-night events, talks සහ conferences වලට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබෙනවා.
Big Games Night Out එකට සම්බන්ධ වෙන්න, playable Microgrames display දැකගන්න, AGDAs Audience Awards and Games 4 Change වෙත සහභාගී වෙන්නත් මේක අවස්ථාවක් වෙනවා.
Celeste videogame fans ලට creators ලා හමු වෙන්නත් අවස්ථාව තිබෙනවා.
Iconic titles 30 කට අධික සංඛ්‍යාවක් සහ අලුත් Australian microgames පිරුණු ඇති දැවැන්ත Game Worlds, videogames exhibition එක දැකගන්නත් මෙහි පැමිණෙන ඔයාට පුළුවන්.
ඉතින් games වලට කැමති ඔයා මේ අවස්ථාව මගහැර ගන්න එපා.
Hours
Sat 4 Oct 10 am – 5 pm
Sun 5 Oct 10 am – 5 pm
Mon 6 Oct 10 am – 5 pm
Tue 7 Oct 10 am – 5 pm
Wed 8 Oct 10 am – 5 pm
Thu 9 Oct 10 am – 5 pm
Fri 10 Oct 10 am – 5 pm
Location
ACMI (Australian Centre for the Moving Image)
Flinders St
Melbourne 3000
Contact details
Tel: 03 8663 2200
E-mail: :info@acmi.net.au