Pokolbin හි Thompsons පාරේ Oak & Vine කියන්නේ Hunter නිම්නයේ සැඟවුණු සුන්දර ශ්‍රී ලාංකික අවන්හලක්. Oaks Cypress Lakes Resort හි පිහිටා ඇති මෙම අවන්හල, smart dining experience එකකට හොඳම තැනක්. ශ්‍රී ලාංකික රසයක් ලබා දෙන කෑම වර්ග සමඟ සුවිශේෂී අත්දැකීමක් මෙහිදී ඔබට ලැබෙනවා.
Lamb රෝල්, පොල් රොටි, පරිප්පු වඩේ, Black pepper pork curry, Sri Lankan baked blue swimmer crab, ආදී ශ්‍රී ලාංකික කුළුබඩු රස පිරුණු කෑම ගොඩක් ඔයාට මෙහිදී රස බලන්න පුළුවන්.
ඉඳි ආප්ප, බත්, කොත්තු, ආදී බොහෝ දී ඔය කැමති ශ්‍රී Lankan චුර්රිඑස් එක්ක රස බලන්න අවස්තාව තිබෙනවා. ඒ අතර පොල් සම්බෝල, බෝංචි, අච්චාරු, චට්නි, chicken curry, prawn curry, පරිප්පු ඇතුළු ඔයා කැමති කෑම ගොඩක් තිබෙනවා.
ඒ වගේම ඔයා කැමති විදිහට Diary-free, Vegan, Gluten-free, Vegetarian විදිහට කෑම ලබාගන්න පුළුවන්.
ඉතින් ඔයත් මේ සුන්දර ස්ථානයේ රසවත් කෑම වේලක් මගහැර ගන්න එපා.
වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න;
Contact
15 Thompsons Road, Pokolbin, Hunter Valley, NSW 2320
+61 2 4993 1555