ඔයාගේ Instagram එකට එකතු කරන්න ලස්සන photos ටිකක් ගන්න මෙල්බර්න් වල තිබෙන හොඳම තැන ටිකක් තමයි මේ කියන්නේ.
1 . Ferris wheel එකක් මුදුනේ සිට බලන්න ලස්සන දසුන්
මෙල්බර්න් වල නවතම Ferris wheel නැගලා ලස්සන photo එකක් පුළුවන්. ගඟට යාබදව පිහිටා තිබෙන Skyline Melbourne සමග 35m ක් ඉහළ අහසට නගින්න. වෙනස්ම ආකාරයේ සුන්දර ඡායාරූප රැසක් එකතු කරගන්න ඔයාට පුළුවන්.
Monday – Sunday
Location
In front of MCEC
Polly Woodside Park
21 S Wharf Promenade
South Wharf 3006
Contact details
Tel: 0417 533 786
Email: info@skylineattractions.com.au
Web: https://www.skylinemelbourne.com.au/
2 . Melbourne Fashion Week එකේදී වෙනස්ම විදිහේ styles එකතු කරගන්න
මෙල්බර්න් හි වඩාත්ම විලාසිතාවෙන් යුත් උත්සවයේදී papped වෙන්න වගේම papping කරන්නත් ඔන්න ඔයාට පුළුවන්. Fashion වලට ආස ඔයාට වගේම fashion photography වලට කැමති ඔයාටත් මේක හොඳම තැනක්. ග්ලින්ඩා සහ එල්ෆාබාගේ විස්මිත ඇඳුම් සමග ඇති සුන්දට ‘Wicked’ ලෝකයේ photos ද ඔයාගේ Insta එකට එකතු කරගන්න පුළුවන්.
Hours
Mon 20 Oct – Sun 26 Oct
දවස පුරා
Location
Melbourne
Victoria 3000
Contact details
Email: mfw@melbourne.vic.gov.au
Web: https://mfw.melbourne.vic.gov.au/
3 . Adult-sized ball pit එකක කිමිදෙන්න
මේකත් ඔයාට වෙනස්ම විදිහේ photos ගොඩක් එකතු කරගන්න පුළුවන් තැනක්. technicolour dream world එකක් වෙන Hijinx Hotel එක තමයි මේකට හොඳම තැන. වර්ණ රැසකින් දීප්තිමත් වෙන මෙම අත්දැකීම සැබෑ ජීවිතයටත් වඩා විශාල ප්‍රහේලිකා සහිත කාමර 10කින් පිරී තිබෙනවා. මේ භයංකාර ප්‍රහේලිකා විසඳන්න වගේම වර්ණවත් බෝල වළේ සැරිසරන්නත් ලස්සන photos ගොඩක් එකතු කරගන්නත් මේක අවස්ථාවක්.
Monday – Sunday
Location
Level 3
QV Melbourne
Swanston St
Melbourne 3000
Contact details
Tel:03 7043 9119