ඕස්ට්‍රේලියානු පාසල් ලොව අංක 1ට ඒමට හේතුව

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු පාසල් ලොව අංක 1ට ඒමට හේතුව

ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ පාසල් පද්ධතිය හැඩ ගැසී තිබෙන ආකාරය ගැන අපි කලින් කිව්වා. අද අපි කතා කරන්නේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ තිබෙන ඉහළ ඉගෙනුම් ප්‍රමිතීන් ගැනයි.

ඕස්ට්‍රේලියානු පාසල් ලෝකයේ හොඳම ඒවා වන අතර, ඒවායේ සුවිශේෂීත්වය වන්නේ;

  • විශ්ව විද්‍යාල සුදුසුකම් ලත් ගුරුවරුන් සහ විෂය විශේෂීකරණයන්
  • විශිෂ්ට පහසුකම් සහ තාක්ෂණයන්
  • ඉහළ ජයග්‍රහණ ලබා ගන්නන් සඳහා විශේෂ අධ්‍යයන ව්‍යාප්ති වැඩසටහන්
  • පාසලේ ඉහළ සාමාර්ථ ඇති සිසුන්ට උසස් වසරක අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසන ‘early start’ වැඩසටහන්, academic credit සඳහා සමහර විශ්ව විද්‍යාල මට්ටමේ විෂයයන් ලබා ගත හැකි වීම 
  • අතිරේක ඉගෙනුම් සහාය හෝ අධ්‍යයන දිගුවක් අවශ්‍ය සිසුන් සඳහා තනි ඉගෙනුම් වැඩසටහන්
  • ඉගැන්වීම් සහ තත්ත්ව සහතික ප්‍රමිතීන්
  • උසස් තත්ත්වයේ ඕස්ට්‍රේලියානු ජාතික විෂය මාලාව

Don't forget to share this post!

Recent Posts

521
October 22, 2025