Eco-friendly detergents ඇත්තටම friendly ද?

  • Home
  • /
  • Blog
  • /
  • Eco-friendly detergents ඇත්තටම friendly ද?

ඔබ කවදා හෝ පෘථිවියට හිතකර හෝ පරිසර හිතකාමීලෙස ලේ බල් කරන ලද detergent මිලදීගෙන

තියෙනවද?

green එහෙමත්නැත්නම්හරිත රෙදිසෝ දන නිෂ්පාදනවල නිතරම පුළුල්පරාසයක නිෂ්පාදන ඇති අතර

ඒවා ඔබේ ඇඳුම් සේ දීමේ දී කො තරම් හො ඳද සහ ඒවා පරිසරයට කෙතරම්හිතකරද කියන දේ

තීරණය කිරීම තරමක්අපහසුයි.

ඒ නිසා පරිසර හිතකාමී, පෘථිවියට හිතකර සහ ශාක පදනම්කරගත්රෙදිසෝ දන ඩිටර්ජන්ට්ගැන

විශේ ෂඥයින්ගේ අදහස්මො නවාද කියලා අපිඅද බලමු.

Eco-friendly laundry detergents වල තිබෙන වෙනස මොකක්ද?

මේ ඩිටර්ජන්ට්වර්ග ශාක පදනම්කරගත්මතුපිටක්කාරක තමයිභාවිතා කරන්නේ . ඒවා සාමාන්යයෙන්

පො ල්තෙ ල් සහ ඛනිජ පදනම්කරගත්ඒවා.

පිරිසිදුකිරීමේ ක්රියාවලිය ප්රධාන වශයෙන්ම සිදුකරන රසායනික සංයෝ ගය වෙන්නේ මේ

මතුපිටකාරක, එහෙමත්නැත්නම්surfactant බවයිUniversity of Tasmania හිරසායන විද්යා දේ ශක

Nathan Kilah පවසන්නේ .

Eco-friendly, earth-friendly, සහ plant-based වැනිලේ බල් භාවිතා කරන නිෂ්පාදන බො හෝ සෙයින්

වෙනස්විය හැකිබවත්සමහර විට එය නිෂ්පාදනය අලෙවිකිරීමට මාර්ගයක්පමණක්බවත්ආචාර්ය Kilah

පවසනවා.

“සාමාන්ය සහ පරිසර හිතකාමීඩිටර්ජන්ට්අතර ප්රධාන අමුද්රව්ය බො හො මයක් සමාන වෙනවා. නමුත්

ඒවා වෙනස්වෙන්නේ බො හෝ විට ඒවා ලබා ගන්නා ස්ථානය හෝ ඒවායේ මූලාරම්භය තීරණය කරන

සාධකය අනුවයි.”

“බො හෝ eco-detergents, අනෙකුත්ඩිටර්ජන්ට්සෑදීම සඳහා වන සංස්ලේ ෂණ ක්රියාවලියටම බඳුන්වන

නමුත්එය ශාක පදනම්කරගත්අමුද්රව්යයක්භාවිතා කරනවා. බො හෝ විට ඒ සඳහා සීනිහෝ ශාකයකින්

ලබාගත්මේ දය භාවිතා කරනවා”

පරිසර හිතකාමීසේ දුම් ලෙස ප්රචාරය කරන detergents වල සැර bleaches වර්ග, කෘතිම සුවඳකාරක

හෝ optical brighteners ඇතුළත් නැතිබව සමහරවිට ඔබ සිතනවා ඇති. Optical brighteners මගින්

වර්ණ දීප්තිමත්කර පෙන්වීමට ඇස රැවටීමක්සිදුකරනවා. නමුත්ඒවා ඇඳුම් මත තැන්පත්වීමෙන්සමට හානි

සිදුවෙන්න පුළුවන්.

Eco-friendly detergents ආදිය වාණිජ ශ්රේ ණියේ ඩිටර්ජන්ට්සමඟ සසඳන විට මුදල්අතින්නම්ලො කු

වාසියක්නැහැ. නමුත්ඒවා ගෘහස්ත භාවිතයට හො ඳයි.

හොඳම ප්රතිඵල සඳහා උපදෙස්

eco-friendly laundry washes භාවිත කිරීමටත්වඩා වැදගත්කරුණ වෙන්නේ machine එකට overload

හෝ overstuff කිරීමෙන්වැළකීම බව Naarm හිcommercial laundry service එකක නිර්මාතෘවරියක්වන

Caroline Beuth පවසනවා.

“ඔබේ ඇඳුම් පිරිසිදුකිරීමට හො ඳම ක්රමය නම්ප්රමාණවත්කැළඹීමක්සහ ජල ප්රවාහයක්තිබීමයි.

ඩිටර්ජන්ට්අධික ලෙස භාවිතා නො කරන්න” යනුවෙන්ඇය උපදෙස්දුන්නා.

“detergent භාවිත කරන්න සහ fabric softener භාවිතා කිරීමෙන්වළකින්න. එය ඇඳුමෙ හි තන්තුඅවහිර කළ

හැකිඅතර, ඇඳුමේ අවශෝ ෂණ හා වාතය ගමන්කිරීමේ හැකියාව අඩුකරනවා”

සලකා බැලිය යුතුවෙනත්දේවල්

ආචාර්ය Kilah පවසන්නේ රෙදිසේ දීමට භාවිත කරන නිෂ්පාදනය පාරිසරික බලපෑමක්ඇති කරන එකම

සාධකය නො වන බවයි. මෙම නිෂ්පාදන බො හො මයක් ප්ලාස්ටික්බෝ තල්වල පැමිණෙන නිසා එයද

සලකා බැලිය යුතුබව ඔහුපවසනවා.

මෙහිසුවඳ ද සලකා බැලිය යුතුතවත්දෙයක්. පර්යේ ෂණවලින් සො යාගෙ න ඇත්තේ

ඕස්ට්‍රේ ලියානුවන් තිදෙනෙකුගෙන්එක්අයෙකුට සුවඳ විලවුන්සහිත පො දු පාරිභෝ ගික නිෂ්පාදනවලට

නිරාවරණය වන විට සෞ ඛ්‍ය ගැටලුඇති බව වාර්තා වන බවයි.

සුවඳැතිපරිසර හිතකාමීඩිටර්ජන්ට්බො හෝ විට essential oils භාවිතා කරන බව ආචාර්ය Kilah

පවසනවා. ස්වාභාවික සුවඳ සෑම විටම කෘතිම සුවඳ මෙන්ඇඳුම්වල රැදීතිබෙන්නේ නැහැ. සමහර අය

තරමක්ශක්තිමත්සුවඳක්සහිත නිෂ්පාදන වලට කැමතියි.

ඉතින්ඒ දේ වල් ඔබේ පෞ ද්ගලික කැමැත්ත මත වෙනස්වෙනවා.

Don't forget to share this post!

Recent Posts

385
October 23, 2025