අපිරිසිදු office එකක් ගොඩක් වෙලාවට වැඩ කරන අයටත් වැඩ කරන්න ආස හිතෙන පරිසරයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒක ඔයාගේ කාර්යාල සේවකයින්ගේ ඵලදායිතාවයට බලපාන අතර ඔයාගේ office එකට එන අනාගත ගනුදෙනුකරුවන් තුළත් නරක හැඟීමක් ඇති කරන්න පුළුවන්.
කාපට් මත තිබෙන පොඩි පැල්ලමක්, රාක්කවල ඇති දූවිලි ආදිය බොහෝ දෙනෙකුට විශාල අපහසුතාවයක් ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසයි ඔයාගේ office එක clean කරන්න හොඳම තැන ගැන අපි ඔයාට කියන්නේ.
මෙල්බර්න් වල හොඳම office and commercial cleaning service එකක් දෙන අපේම තැනක් තමයි RKM property cleaning කියන්නේ.
ඔයාගේ ඕනෑම ආකාරයක පිරිසිදු කිරීමේ අවශ්‍යතා සපුරාලිය හැකි දක්ෂ හා පුහුණු කාර්ය මණ්ඩලයක් ඔවුන් සමග සිටිනවා. දශකයකට වැඩි කාලයක් මෙම ව්‍යාපාරයේ නියැලී සිටින RKM property cleaning බොහෝ සේවාදායකයින් සමඟ වැඩ කර ඇති අත්දැකීම් සපිරි ආයතනයක්. ඒ නිසාම දැරිය හැකි මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ සේවාවක් ලබාගන්න කතා කරන්න RKM property cleaning වෙත.
RKM property cleaning වෙතින්;
- Office Cleaning
- Medical Centre Cleaning
- Industrial Cleaning
- End of Lease Cleaning
- Domestic Cleaning
- Window Cleaning
ඇතුළු ඕනෑම ස්ථානයක පිරිසිදු බව සහතික කිරීමට සූදානමෙන් සිටිනවා.
අපේම තැනකින් විශිෂ්ඨ සේවාවක් ලබාගන්න ඔයත් අදම කතා කරන්න RKM property cleaning වෙත.
Address
P.O.Box 4844,
Knox City Centre,
Vic 3152
Tel: 0414 386 489