කෞතුකාගාරයේ අරුම පුදුම නින්දක් නිදාගන්න

  • Home
  • /
  • Art
  • /
  • කෞතුකාගාරයේ අරුම පුදුම නින්දක් නිදාගන්න

ඔයාගේ යාළුවන් හෝ පවුලේ අය සමග කෞතුකාගාරයේ සහ IMAX වෙතින් සුවිශේෂී අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් ගැනයි මේ කියන්නේ.

කෞතුකාගාරයේ නවාතැනේදී, ඔයාට විශිෂ්ඨ IMAX අත්දැකීමක්, සුවිශේෂී සංචාර සහ තිරය පිටුපස ක්‍රියාකාරකම් භුක්ති විඳින්න අවස්තාව ලැබෙනවා. සිහින ගෙනෙන Ecosa මෙට්ටයක් මත සැහැල්ලුවෙන් නිදාගන්න, රසවත් උණුසුම් උදෑසන ආහාරයක් රසවිඳින්න වගේම විශේෂ තෑගි සහ සිහිවටන එකතු කරගන්න මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඩයිනෝසෝරයන් මද රැයක් නිදාගන්න තිබෙන මේ අවස්තාව මගහැර ගන්න එපා. 

Hours

Sat 22 Nov – 6pm – 9am

 

Location

Melbourne Museum

11 Nicholson St

Carlton 3053

 

Price and bookings

Adult / general $265

Children $245

 

Contact details

Email: mvbookings@museum.vic.gov.au 

Web: https://museumsvictoria.com.au/melbournemuseum/tickets/

 

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025