Melbourne වල හමුවෙන ශ්‍රී ලාංකික රස

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne වල හමුවෙන ශ්‍රී ලාංකික රස

Melbourne වල තිබෙන හොඳම Sri Lankan restaurant එකක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේකේ නම ‘Colombo Foodies Melbourne’. මේකෙන් කාපු අයනම් රස දන්නවා ඇති. ඉතින් Craigieburn පාරේ තිබෙන ගොඩක් හොඳ reviews තියෙන තැනක් තමයි මේක.

මෙතනට යන ඔයාට Short Eats විදිහට Pan Rolls, Fish Cutlets වගේම ශ්‍රී ලාංකික රසට පොල් රොටි, පරාතා, එක්ක ඔයා කැමතිම Seafood, Chicken, Vegetable Curries ඇතුළු Curries වර්ග ගොඩක් රස බලන්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි ලංකාවේ රසට පුරුදු වුණු ඕනෑම කෙනෙක්ට නැතුවම බැරි Vegetable කොත්තු, Egg කොත්තු, Chicken කොත්තු, Beef කොත්තු, Lamb කොත්තු, Sea-Food කොත්තු වගේ කොත්තු වර්ග රැසක්ම Colombo Foodies Melbourne වෙතින් රස බලන්න පුළුවන්.

Chicken Set Menu, Prawn Set Menu, Cuttlefish Set Menu, Vegetable Fried Rice, Egg Fried Rice, Chicken Fried Rice, Seafood Fried Rice, 

Lamb Fried Rice, Beef Fried Rice, Mixed Fried Rice වගේ ඔයා කැමති ඕනෑම ශ්‍රී ලාංකික රසයක් මෙහිදී රස බලන්න පුළුවන්. 

ඉතින් ඔයත් ‘Colombo Foodies Melbourne’ වෙත එන්න.

Located in: Craigieburn Plaza

Address: 22/10 Craigieburn Rd, Craigieburn VIC 3064, Australia

Phone: +61 492 851 781

 

Image credit: Colombo Foodies Melbourne Facebook page

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025