10 වන වරටත් Melbourne සරසන Lankan Fest

  • Home
  • /
  • Art
  • /
  • 10 වන වරටත් Melbourne සරසන Lankan Fest

ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව සමරන වැදගත්ම උත්සවයක් ගැන තමයි මේ කියන්නේ. ඒ ඔබ කවුරුත් දන්න ‘Lankan Fest’.

ඔන්න Lankan Fest 2025 මේ නොවැම්බර් 16 වන ඉරිදා Crown Riverwalk හිදී පැවැත්වෙනවා.

වික්ටෝරියා හි පැවැත්වෙන විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික උත්සවය මෙවර පැවැත්වෙන්නේ 10 වන වරටයි. ඉතින් ලස්සන මෙල්බර්න් නුවර සිටම සුන්දර ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදාහදාගන්න ඔයාටත් මේක වටිනාම අවස්ථාවක්.

මනරම් Crown Riverwalk දිගේ රසවත් ශ්‍රී ලාංකික ආහාර, සංගීතය, නැටුම්, සජීවී බෙර වාදන කලාවන් සහ සිනහවෙන් පිරුණු විචිත්‍රවත් අංග රැසක් විඳගන්න වගේම ඔයාගේ වෙනත් රටවල මිතුරන්ට ශ්‍රී ලාංකික සංස්කෘතිය හඳුන්වා දෙන්නත් මේ අවස්තාව මගහැර ගන්න එපා.

Hours

Sun 16 Nov – 10am – 8pm

 

Location

Crown Riverwalk

Yarra Promenade

Southbank 3006

 

Contact details

Tel: 0433 831 175

Email: info@lankanfest.com.au 

Web: https://www.lankanfest.com.au/

 

Image credit: https://www.lankanfest.com.au/ 

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025