මූලික සුදුසුකම් නැතුවත් ඕස්ට්‍රේලියාවේ Degree එකක් ගන්න විදිහ

  • Home
  • /
  • Blog
  • /
  • මූලික සුදුසුකම් නැතුවත් ඕස්ට්‍රේලියාවේ Degree එකක් ගන්න විදිහ

ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමයේ ඇති විවිධ අධ්‍යාපන අවස්ථා ගැන අපි කලින් කතා කළා. අද අපි කතා කරන්නේ Pathway and Foundation courses ගැන.

Pathway and Foundation courses  

ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකට සෘජුව ප්‍රවේශ වෙන්න අවශ්‍ය වෙන අධ්‍යාපන සුදුසුකම් ඔයා සපුරා නොමැති නම්, pathway studies මඟින් ඔයාට undergraduate higher education program එකක් ආරම්භ කිරීමට අවශ්‍ය කුසලතා ලබා දෙනවා.

මේ Education pathways වලට ඉංග්‍රීසි භාෂා සූදානම, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (VET) සුදුසුකම් සහ Foundation studies ඇතුළත් විය හැකියි.

සමහර higher education providers ලා හා pathway providers ලා අතර prior learning සඳහා study credits ලබාදීමට සකසා ගත් විධිමත් විධිවිධාන තිබෙනවා.

මේ Foundation studies සඳහා ගත වෙන කාලය වසරක් හෝ ඊට වඩා දිගු කාලයක් වෙන්න පුළුවන්. මේ සඳහා තිබෙන Semesters ගණන පාඨමාලාව අනුව වෙනස් වෙනවා.

බොහෝදුරට සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ මේ පාඨමාලා ආරම්භ වෙන අතර පාඨමාලාව අනුව වෙනස් වෙන්නත් පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025