NSW වල තිබෙන ශ්‍රී ලාංකික උරුමය සහිත restaurant එකක් තමයි ‘කුරුම්බා’ කියන්නේ.
ඉතින් ශ්‍රී ලාංකික රසට ආදරය කරන ශ්‍රී ලාංකික අහාර මැද හැදී වැඩුණු පවුලක් විසින් ආරම්භ කර පවත්වාගෙන යන කුරුම්බා වෙතින් ඔයාට ඔයා කැමතිම ශ්‍රී ලාංකික ආහාර පාන වර්ග රැසක් රස බලන්න පුළුවන්.
short eats යටතේ රොස්ට් පාන්, සීනි සම්බෝල puff, Smoked Brisket Pan Rolls, පරිප්පු වඩේ, Steamed Coconut Custard වගේ ඔයා කැමතිම කෑම ශ්‍රී ලාංකික රසයෙන් ලබාගන්න පුළුවන්.
Short Rib Curry, Free Range Chicken Curry, Bundarra Black Pork Curry, Negombo Prawn Curry, ආදී ඔයාගේ ප්‍රියතම රසයන් එක්ක Crab කොත්තු, බිත්තර කොත්තු වගේ ඔනෑම කෑමක් තෝරාගන්න පුළුවන්. ඒ වගේම vegetarian අයටත් Misty Valley Mushroom, බටු මෝජු, කජු, මල් ගෝවා තෙම්පරාදුව, ගෝවා මැල්ලුම්, වට්ටක්කා ආදී options ගොඩක් තිබෙනවා.
ඒ වගේම රොටි වර්ග, ආප්ප වර්ග ආදී බොහෝ ශ්‍රී ලාංකික කෑම මෙහිදී ඔයාට රස විඳින්න පුළුවන් වගේම Christmas cake, ලම්ප්‍රයිස් ආදී තව බොහෝ දී ‘කුරුම්බා’ වෙතින් ලබාගන්න පුළුවන්.
HOURS
Monday – Closed
Tuesday – Thursday
5:30 pm – 10:30 pm (kitchen closes at 9:30 pm)
Friday – Saturday
5:30 pm – till late (kitchen closes at 9:30 pm)
Sunday
විශේෂ events සඳහා පමණක් විවෘත කෙරෙනවා
ADDRESS
555 Crown St,
Surry Hills NSW 2010
PHONE:
0293315737
WEB:
Insta: https://www.instagram.com/kurumba.syd/
FB: https://www.facebook.com/profile.php?id=100095390839947
Image credit: http://kurumbasyd.com.au