රටකටත් වඩා ලොකු ලොව විශාලම farm එක

  • Home
  • /
  • Blog
  • /
  • රටකටත් වඩා ලොකු ලොව විශාලම farm එක

මේ කියන්න හදන්නේ ටිකක් අමුතු දෙයක් ගැන. මේක කියවන ඔබ බොහෝ දෙනෙක් එක වරක් හෝ farm එකකට ගිහින් ඇති. ඔයා ගිහින් තිබෙන farm කොයිතරම් විශාලද? අපි අද කියන්නේ ලෝකේ තියෙන විශාලම farm එක ගැන.

හෙක්ටයාර මිලියන 2.4 ක විශාලත්වයකින් යුත් Anna Creek Station එක තමයි ලොව විශාලතම ක්‍රියාකාරී cattle station එක, එහෙමත් නැත්නම් ගව ගොවිපළ වෙන්නේ. මේක තිබෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ.

හෙක්ටයාර මිලියන 2.4 ක් කිව්වම හිතාගන්න පුළුවන්නේ විශාලත්වය. මේක දළ වශයෙන් Rwanda වේ ප්‍රමාණයට සමාන වන අතර Texas හි විශාලතම ගොවිපළටත් වඩා හත් ගුණයකින් විශාලයි. South Australia වල, Coober Pedy සහ Simpson කාන්තාරය අසල පිහිටා ඇති මෙය ගවයින් 10,000 කට අධික සංඛ්‍යාවකට නිවහනක් වෙනවා. මෙහි පාලනය සඳහා සැහැල්ලු ගුවන් යානා වගේම යතුරුපැදිවල ගමන් කරන cowboys ලා විශාල ප්‍රමාණයක් කටයුතු කරනවා.

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025