ඕස්ට්‍රේලියාවේ ලොකුම විදුලි සමාගමක් $270,000ක් Refund කරයි! ඔබේ මුදල් ගන්න විදිහ මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බලශක්ති සැපයුම්කරුවෙකු වන Origin Energy සමාගම විසින් සිය පාරිභෝගිකයන් 4,500 කට ආසන්න පිරිසකගෙන් වැඩිපුර මුදල් අය කර ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් බලපෑමට ලක් වූ පාරිභෝගිකයන්ට සාමාන්‍යයෙන් $60 ක පමණ මුදලක් නැවත ලබා දීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.. ඕස්ට්‍රේලියානු පාරිභෝගික හිමිකම් සුරැකීමේ ආයතනය (ACCC) පවසන පරිදි, Origin සමාගමේ “Ongoing […]
2026 FIFA Final එකෙන් ඉතිහාසයට එක් වුණු කළු පැල්ලම!

අද දවසේ මුළු ලෝකයම කතා වෙන දෙයක් තමයි FIFA, එහෙමත් නැත්නම් පා පන්දු ලෝක කුසලානය කියන්නේ. ලොව විශිෂ්ටම කණ්ඩායම් 2ක් මුහුණට මුහුණ ගැටුණු මේ ඓතිහාසික තරඟාවලියේ ජය කාටද හිමි වුණේ කියන එක මේ වෙනකොටත් ඔයා දන්නවා. අපි මේ කියන්න හදන්නේ මෙවර අවසන් තරඟය ඇතුලේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත දේවල් කිහිපයක් ගැන. නිව් ජර්සි හි MetLife […]