ගිනස් වාර්තා අතරට ගිය සුන්දර පාරාදීසය! Sydney සහ Canberra සිට පැය 3යි

ඕස්ට්‍රේලියාවේ New South Wales (NSW) ප්‍රාන්තයේ South Coast හි පිහිටි Jervis Bay කියන්නේ සොබාදහමට ආදරය කරන කෙනෙක් අනිවාර්යයෙන් යා යුතු ඇත්තටම හරිම අපූරු, මායාකාරී පරිසරයක් තියෙන තැනක්. විශේෂයෙන්ම මෙහි පිහිටි Hyams Beach වෙරළ තීරය ලෝකයේ තියෙන සුදුම වැලි සහිත වෙරළ ලෙස ගිනස් වාර්තාවට පවා හිමිකම් කියනවා. වෙරළට නුදුරින් පිහිටි සජීවී කොරල් පර පද්ධතිය නිසා මෙහි […]

‘Zero-Calorie’ කෑම වලින් බර අඩු වෙනවා කියන්නේ බොරුවක්ද?

බර අඩු කරගන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් Celery වැනි එළවළු සහ පලතුරු ‘Zero-calorie’ හෝ ‘Negative-calorie’ කෑම විදිහට හඳුන්වන්න පුරුදු වෙලා ඉන්නවා. Diet වෙබ් අඩවිවල මේ සංකල්පය කොච්චර ජනප්‍රිය වුණත්, Celery කියන්නේ බර අඩු කරන කිසිම කැලරියක් නැති මායාකාරී කෑමක් නෙවෙයි. එහිත් කැලරි අඩංගු වෙනවා.   මොකක්ද මේ ‘Negative-Calorie’ කතාව? Negative-calorie කෑමක් කියල අදහස් කරන්නේ, යම් […]

ඕස්ට්‍රේලියාවේ Business එකක් කරනවද? නඩු වැටෙන්න කලින් Legal Obligations ගැන දැනගන්න!

ඕනෑම Business එකක් සාර්ථකව සහ දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න නම් රටේ පවතින නීති රීතිවලට අනුකූලව වැඩ කිරීම ඉතාමත් වැදගත්. නීතිය මඟින් ව්‍යාපාර සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශවයටම සාධාරණත්වයක් ඉටු කරනවා. ඒ නිසා නීතිමය ක්‍රියාමාර්ගවලින් හෝ අනවශ්‍ය දඩ මුදල් (Penalties) ගෙවීම්වලින් බේරෙන්න නම්, ඔබේ ව්‍යාපාරයට බලපාන නීති මොනවාද කියා නිවැරදිව තේරුම් ගත යුතුයි. ඉතින් අද අපි කියන්නේ ඕස්ට්‍රේලියාවේ […]

ලෝකයේ බලවත්ම Passport ලැයිස්තුව එළියට! ලංකාව උඩට යද්දී ඕස්ට්‍රේලියාවට මොකද වුණේ?

2026 වසර සඳහා වන නවතම ‘Henley Passport Index’ එක අනුව ශ්‍රී ලංකා විදේශගමන් බලපත්‍රය සිය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වර්ධනයක් සටහන් කරමින් 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.. මෙය මෑත කාලයේ ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස සටහන් වෙනවා.. පසුගිය 2024 සහ 2025 වසර වලදී 96 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, මෙවර […]

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා හදිස්සියේම පිටියට සමුදෙයි!

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වූ තවත් අභිමානවත් යුගයක් නිමාවට පත් කරමින්, පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී ප්‍රමුඛ පෙළේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.. සිය Facebook ගිණුම හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු අඟහරුවාදා (21) මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ ඉහළම දක්ෂතා […]