ඕස්ට්‍රේලියාවේදී Accident එකක් වුණොත්?! මේ ටික නොකළොත් වරද කාගෙ වුණත් ඔයාට පාඩුයි

රිය අනතුරක් කියන දේ පාරේ ගමන් කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා රිය අනතුරකට ලක්වුවහොත් මොකද කියන එක දැනගෙන ඉන්න එක අපි හැමෝටම වැදගත් වෙනවා. ඒක අපිට වෙන අනතුරක් වුනත් වෙන කෙනෙක්ට වෙන අනතුරක් වුනත් ගොඩක් ප්‍රයෝජනවත්.   රිය අනතුරක් සිදු වූ විට අනුගමනය කළ යුතු පියවර  තත්ත්වය තක්සේරු කරන්න: පළමුව […]

කිසිම සුදුසුකමක් නැතුව ඕස්ට්‍රේලියාවේ සතියට $1,250ක් හොයන විදිහ!

ඔයා ඕස්ට්‍රේලියාවේ හෝටල් සහ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන අයෙක් නම්, ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමට තිබෙන හොඳම මාවතක් තමයි Kitchenhand කියන්නේ. ඕනෑම ආපනශාලාවක හෝ cafe එකක පිටුපස සිටින ප්‍රධානතම ශක්තිය වෙන්නේ මොවුන්.   Kitchenhand කෙනෙකුගේ කාර්යභාරය මොකක්ද? කුස්සියේ වැඩබලන ප්‍රධාන Chef වරුන්ට සහ සේවා මණ්ඩලයට අවශ්‍ය සහාය දැක්වීම වගේම, මුළුතැන්ගෙය සහ කෑම ගන්නා ස්ථාන ඉතා […]

ඕස්ට්‍රේලියාවේ course එක change කරනවානම් අලුත් Visa එකක් ඕනෙමද?

ඔයා ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න student කෙනෙක්නම් ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා. Course එක change කරන විදිහත් ඒ අතරින් එකක්. අපි කලින් කතා කලානේ ඔයා course එකේ මාස 6ක් සම්පූර්ණ කරලා නැත්නම් course එක change කරන විදිහ. අද අපි කියන්නේ මාස 6ක් සම්පූර්ණ කරලා තියනවානම් course එක change කරන විදිහ.  ඔයාගේ Main Course […]

ආසියා පැසිෆික් කලාපයම හොල්ලමින් Microsoft Teams එකට මොකද උනේ?

සිකුරාදා උදෑසන කාලයේ ආසියා පැසිෆික් කලාපය පුරා Microsoft Teams මෘදුකාංගයේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක පුද්ගලයින් රැසක් සහ ආයතන විශාල අසීරුවකට මුහුණ දුන්නා.   විනාඩි කිහිපයක් ඇතුළත පැමිණිලි දහස් ගණනක් ලොව පුරා අන්තර්ජාල සේවාවල දෝෂ පිළිබඳ වාර්තා කරන Downdetector වෙබ් අඩවියට අනුව, AEST වේලාවෙන් පෙ.ව. 10.30 ට පමණ මෙම බිඳවැටීම […]

Origin Energy පාරිභෝගික දත්ත Hackerවරුන් අතට! ඔබේ බැංකු විස්තරත් ඒ අතර තියෙනවාද?

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බලශක්ති සැපයුම් සමාගමක් වන ‘Origin Energy’ සිය පාරිභෝගික දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.  ASX වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කර ඇත්තේ, මෙම සයිබර් ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ මුළු පාරිභෝගික සංඛ්‍යාව කොපමණදැයි තහවුරු කරගැනීමට තවමත් විමර්ශන පවත්වන බවත්, තොරතුරු තහවුරු වූ වහාම අදාළ පාරිභෝගිකයන් සෘජුවම […]