වැඩිවෙන විදුලි බිල අඩු කරගන්න හරියට fridge එක පාවිච්චි කරන්නේ මෙහෙමයි

ගෙදර කුස්සියේ තියෙන Freezer එක කියන්නේ ගොඩක් අයට නිතරම අමතක වෙන, නැත්නම් සුද්ධ කරන්න කම්මැලි වෙන තැනක්. කෑම ජාති ගෙනත් ඔබලා දාලා අමතක කරලා දාන්න ලේසි වුණාට, Freezer එක නිතර නොවුණත් යම් කාල පරාසයකට සැරයක් සුද්ධ කරන එක හරිම වැදගත්. හැබැයි මෙතනදී ගොඩක් දෙනෙක් හිතන්නේ මේක කරන්නේ විෂබීජ නැති කරන්න විතරයි කියලා. ඇත්තටම ඒක සනීපාරක්ෂාවටත් […]
Jacinta Allan හදිස්සියේම ඉවත් වුණේ ඇයි? මෙන්න ඇත්තම හේතුව!

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරමින්, Victorian premier, Jacinta Allan ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇයගේ ඉල්ලා අස්වීමත් සමඟ නව අගමැතිවරයා ලෙස Ben Carroll පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වසර තුනකට ආසන්න කාලයක් Victorian premier ලෙස කටයුතු කළ ඇය පවසන්නේ, තමාට ඉටු කිරීමට හැකි වූ වැදගත්ම සේවය වන්නේ කාන්තා සෞඛ්‍යය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග බවයි. තමාද Endometriosis […]
අහස බබළවන Buck Moon ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලට පෙනෙන නිවැරදි වේලාව මෙන්න!

ජූලි මාසයේ පූර්ණ චන්ද්‍රයා හෙවත් පුර පසළොස්වක පොහොය උදාවීමට දැන් කාලය එළඹිලා තිබෙනවා. ලෝකවාසී තාරකා විද්‍යා ලෝලීන්ට වගේම අධ්‍යාත්මික දේවල් වලට කැමති අයටත් මෙය ඉතා විශේෂ මොහොතක්. Buck Moon ලෙස හඳුන්වන මේ ජූලි මස පුර සඳ බ්‍රහස්පතින්දා දින සම්පූර්ණ රූපයෙන් දිස්වන අතර, බදාදා (ජූලි 29) සවස සිටම එහි අපූරු දර්ශනයක් අත්විඳීමට අපට හැකි වෙනවා. […]
ඇසළ පුන් පෝ දිනයේ ලෝකය වෙනස් කළ ඓතිහාසික සිදුවීම් ගැන දන්නවද?

බෞද්ධ ආගමික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදු වූ දිනයක් ලෙස ඇසළ පොහොය සුවිශේෂීත්වයක් ගන්නවා. සිදුහත් මහා බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදු වුයේ ඇසළ පෝය දිනයකයි. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරීමෙන් පසු මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පොහොය දිනකයි. ගිහිගෙය හැර […]