ඕස්ට්‍රේලියානු නිවාස මිල යළි පහළට! මේක නිසා Rent එක වැඩි වෙයිද? අඩු වෙයිද?

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ මිල ගණන් අඩු වීම දැන් රට පුරාම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.. ඉහළ යන පොලී අනුපාතික සහ දේපළ බදු ප්‍රතිපත්තිවල සිදුවූ වෙනස්කම් හේතුවෙන්, පසුගිය මාසයේදී ජාතික නිවාස මිල ගණන් 2022 දෙසැම්බර් මාසයෙන් පසු වාර්තා වූ විශාලතම මාසික පහළ යෑම වාර්තා කළා. ප්‍රධාන පෙළේ දේපළ විශ්ලේෂණ සමාගමක් වන Cotality පෙන්වා දෙන පරිදි, පසුගිය මාසයේදී […]
Australian Citizenship එක Reject නොවී එකපාරින්ම ගන්න අවශ්‍ය Documents list එක!

ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය (Citizenship) සඳහා අයදුම් කිරීමට සූදානම් වෙනවා නම්, ඔබේ අයදුම්පත අනුමත කරගැනීමට නිවැරදි සහ ප්‍රමාණවත් ලියකියවිලි ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඔබ විසින් සැපයිය යුතු ප්‍රධාන ලියකියවිලි කිහිපයක් සහ ඊට අදාළ උපදෙස් අපි අද article එකෙන් කතා කරමු. පුරවැසිභාවය ලබාගැනීමට අවශ්‍ය මූලික requirements සපුරන බව සනාථ කරන්න අවශ්‍ය evidence ලබාදිය යුතුයි. Original Police Certificates […]
Queensland වල තියෙන මේ ලෝක ප්‍රසිද්ධ පතල් නගරයට ගිහින් තියෙනවද?

Queensland වල, Selwyn කඳු පන්තියේ උතුරු දෙසට වන්නට පිහිටා ඇති Mount Isa කියන්නේ ලෝක ප්‍රසිද්ධ අපූරු කැණීම් නගරයක්. 1923 වසරේදී මෙහි තිබූ දැවැන්ත ඛනිජ නිධි සොයා ගැනීමත් සමඟ බිහිවුණු මේ නගරයට ‘Mount Isa’ කියන නම ලැබුණේ John Campbell Miles කියන පුද්ගලයා තමන්ගේ රිදී-ඊයම් පතල් බලපත්‍රයක් තම නැගණිය වූ Isabelle සිහිපත් වීම පිණිස නම් කිරීම නිසායි. […]
දියවැඩියාවෙන් වන ලොකුම හානිය වළක්වන්න Melbourne වලින් අලුත් AI tool එකක්! මෙන්න සම්පූර්ණ විස්තරේ

බොහෝ දියවැඩියා රෝගීන්ට කාලයත් සමඟ ඇති වෙන පොදු ගැටළුවක් තමයි පාදවල හටගන්නා තුවාල. මේ නිසා අත්වල සහ කකුල් වල සමහර කොටස් කපා ඉවත් කිරීමට පවා සිදුවෙනවා. මේ අවදානම වළක්වා ගැනීම සඳහා ප්‍රථම වරට AI tool එකක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. එය හඳුන්වන්නේ ‘THERMUL’ යන නමින්. University of Melbourne සහ RMIT University […]
ලංකාවට එන යන අයට ශ්‍රී ලංකා රේගුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්!

ගුවන් මගින් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් විදෙස් රටවල් වෙත යන සහ විදේශයන් වල සිට පැමිණෙන පිරිස් වෙත ශ්‍රී ලංකා රේගුවෙන් ඉතාමත් වැදගත් සහ විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, වෙනත් පුද්ගලයන්ට අයත් පාර්සල් හෝ බෑග් සහ ලියකියවිලි කිසිම විටෙක රටින් තවත් රටකට රැගෙන යාමට/ප්‍රවාහනයට බාර නොගන්නා ලෙසයි. මෑතකදී වාර්තා වූ සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් රේගුව මෙම […]
2026 Australian Census එක අනිවාර්ය කාටද? $3,640ක දඩයෙන් බේරෙන්න දැනගත යුතුම දේ!

ඕස්ට්‍රේලියාවේ සෑම වසර 5කට වරක්ම පැවැත්වෙන Census එක මේ වසරේ අගෝස්තු 11 වන අඟහරුවාදාට යෙදී තිබෙනවා. ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් නොව, එරට තුළ සිටින සැමටම මෙම ප්‍රශ්නාවලිය පිරවීම අනිවාර්ය කර තිබීම විශේෂත්වයක්. මෙය 1911 වසරේ සිට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් පවත්වනු ලබන ස්වාධීන කටයුත්තක්. මෙයින් එකතු කරගන්නා දත්ත පාසල්, ප්‍රවාහන හා සෞඛ්‍ය සේවා සඳහා මූල්‍ය […]