Paulineට එරෙහිව සිසුන් පාරට බැස්සේ ඇයි?

‘One Nation’ පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonට විරෝධය පළ කරමින් ඕස්ට්‍රේලියාව පුරා විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් දහස් ගණනක් අද දින පන්ති වර්ජනය කරමින් වීදි බැස්සා. National Union of Students (NUS) විසින් මෙහෙයවන ලද “Students Say No To Hanson” මැයෙන් යුත් මෙම විරෝධතා හේතුවෙන් Sydney, Melbourne, Brisbane, Canberra, Adelaide, Perth, Wollongong සහ Newcastle යන නගරවල […]

මැරුණාට පස්සේ ඔයාගේ Super සල්ලි කාටද යන්නේ? සල්ලි වැරදි කෙනෙකුට හිමිවෙන්න කලින් මේක කියවන්න

ඔයා ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරන කෙනෙක්ද? ඔයාගේ අභාවයෙන් පසු ඔබගේ superannuation මුදල් හිමිවන්නේ කාටද?මේක තීරණය කිරීම, ඔබගේ අන්තිම කැමති පත්‍රයේ (Will) සටහන් කිරීමෙන් පමණක් කළ නොහැකි තරම් සංකීර්ණ කාරණයක් බව දැනගෙන හිටියද? අද අපි කියන්නේ මෙන්න මේ ගැනයි.  මෑතකදී පාරිභෝගික සංවිධානයක් වන Super Consumers Australia විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව, ඕස්ට්‍රේලියානුවන් මිලියන 15.5 කට අධික […]

මිලියන 65ක් පරණ ගස් අතරින් අහසට යන මාවතක්! Western Australia වල යා යුතුම තැනක්

ඔස්ට්‍රේලියාවේ Denmark සහ Walpole කියන නගර අතර පිහිටලා තියෙන Valley of the Giants Tree Top Walk කියන්නේ ලෝක ප්‍රසිද්ධ, මාරම ස්වභාවික සංචාරක ආකර්ෂණයක්. Western Australia වල සංචාරයක් ගැන හිතනවා නම් මේ පුරාණ red tingle කැලෑව නම් අනිවාර්යයෙන්ම බලන්නම වටින තැනක්! ඉතින් අද අපි කියන්නේ මෙන්න මේ අපූරු තැන ගැන.   ගොඩක් ඈත අතීතයකට දිවෙන ඉතිහාසයක් […]

සීතල නිසා ලෙඩ වැඩිද? Winter එකේ ලෙඩක් හැදුණොත් යන්න ඕනේ හරිම තැන ගැන රජයෙන් උපදෙස් !

Winter එක කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝග තත්ත්වයන් බහුල කාලයක්. ඒ නිසා රෝහල්වල Emergency Rooms නම් පුදුම විදිහට කාර්යබහුල වෙනවා. පැය ගණන් පෝලිම්වල බලාගෙන ඉන්නවාට වඩා, නිවැරදි වෙලාවට නිවැරදි තැනට යන්න දන්නවා නම් මේ අමාරුකම් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. මෑතකදී සිඩ්නි නගරයේ emergency departments වෙත එකම දිනකදී 10,000 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා. […]

Rent එක වැඩියිද? අඩු මුදලකින් සුවපහසුවට ඉන්න ඕස්ට්‍රේලියාවේ Boarding වර්ග 6ක් මෙන්න!

ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ නිවාස වර්ග ගැන අපි කලින් articles ගණනාවකින් කතා කළානේ. අද කියන්න හදන්නේ Boarding Houses ගැන. Boarding Houses සහ Rooming Accommodation කියන්නේ තනි කාමරයක් කුලියට ගනිමින්, kitchens, bathrooms, සහ living spaces වැනි පහසුකම් අනෙක් අය සමඟ බෙදාහදාගෙන ජීවත් වෙන, දැරිය හැකි මිලකට ලබාගත හැකි නවාතැන් වර්ගයක්.  මේවා කෙටිකාලීන හෝ දිගුකාලීන අවශ්‍යතා සඳහා වඩාත් […]

සතියකට $2000+ ක්! ඕස්ට්‍රේලියාවේ Primary School Teacher කෙනෙක් වෙන්නේ කොහොමද?

අද අපි කියන්නේ ඕස්ට්‍රේලියාවේ හොඳ ඉල්ලුමක් තිබෙන තවත් වෘත්තියක් ගැන. ඒ තමයි Primary School Teacher. ඔයත් ඕස්ට්‍රේලියාවේ Primary School Teacher කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවනම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි.  වයස අවුරුදු 5 ත් 13 ත් අතර දරුවන්ට උගන්වමින්, ඔවුන්ගේ බුද්ධිමය, ශාරීරික, මානසික සහ සමාජීය සංවර්ධනයට සහාය වීම ප්‍රාථමික පාසල් ගුරුවරයෙකුගේ ප්‍රධාන වගකීම වෙනවා.. පාසල් විෂයමාලාවට […]

Phone, Cards ඕනෙ නැහැ! ඕස්ට්‍රේලියාවේ මූණ පෙන්නලා බිල ගෙවන්නේ මෙහෙමයි!

ඔයා කඩේකට යද්දී කාඩ් එකක් අතේ තබාගැනීම වෙනුවට, කැමරාවකට හිනාවී හෝ අත පෙන්වා බිල ගෙවන්න පුළුවන් වුණොත් කොහොමද? ඕස්ට්‍රේලියාව පුරා EFTPOS යන්ත්‍ර ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන Verifone සමාගම, අලුත්ම තාක්ෂණයත් සමඟ කඩේකින් බඩු ගැනීමේ අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සූදානම් වෙනවා. මොවුන් හඳුන්වා දෙන මෙම ක්‍රමය හරහා ගනුදෙනුකරුවන්ට තමන්ගේ මුහුණ හෝ palm-vein scan කර, […]

Insurance Premium එක අඩු කරගන්නේ කොහොමද? ඕස්ට්‍රේලියාවේ Car Insurance එකක් දාන්න කලින් දැනගත යුතුම දේ

ඔබ ඔබගේ වාහනය රක්ෂණය කිරීම සඳහා ගෙවන මුදල රක්ෂණ වාරිකයක් හෙවත් Premium එක ලෙස හැඳින්වෙනවා. මෙම මුදල සිදුවන අනතුරු සඳහා වන්දි ගෙවීමට මෙන්ම රක්ෂණ සමාගමේ කාර්ය මණ්ඩලය, කාර්යාල පහසුකම් සහ වෙබ් අඩවිය පවත්වාගෙන යාම වැනි දෛනික වියදම් පියවා ගැනීමටත් දායක වෙනවා. ඉතින් අද අපි කියන්නේ ඔයා ගෙවිය යුතු premium එක තීරණය කරන්නේ කොහොමද කියලා.   […]