ඕස්ට්‍රේලියාවේ busy life එක අස්සේ .. අපි ඇත්තටම තනි වෙලාද?

Mental Health Month පටන් ගැනීමත් එක්ක ඔස්ට්‍රේලියානු මානසික සෞඛ්‍ය ආයතනය (Mental Health Australia) විසින් නිකුත් කළ අලුත්ම සමීක්ෂණ report එකකින් ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. එනම්, අපගේ mental health එක හොඳින් පවත්වා ගැනීමට අනිත් අය සමඟ ඇති සබඳතා කෙතරම් වැදගත් දැයි අපි හැමෝම දන්නවා. නමුත්, අවාසනාවකට වගේ සමාජයක් විදිහට අප එන්න එන්නම එකිනෙකාගෙන් […]