ලෝක වනජීවී දිනය අදයි

ලෝක වනජීවී දිනය අදයි. ලෝක වනජීවී දිනය (World Wildlife Day) මාර්තු 03 දින එනම් අද දිනට යෙදී තිබේ. ලෝකය පුරා ජිවත්වන වන සතුන් සහ ශාක පිළිබඳ සැමරීම සහ දැනුවත් කිරීම සඳහා මෙම දිනය වෙන් කරනු ලබන අතර පසුගිය දශකය තුළ ලෝකයේ වනජීවී සංඛ්‍යාව සහ තිරසාර බව සැලකිය යුතු ලෙසකින් අඩු වන්නට වුණු අතර එක්සත් ජාතීන්ගේ […]