කැනඩාවේ ටොරොන්ටෝහී දී ගුවන් අනතුරක්

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. මෙම ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් ගුවන් නියමුවන්ට ගුවන් යානය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අනතුරින් ගුවන් යානයේ සිටි මගීන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර […]