ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සිදු කරයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සිදුකරන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා මාර්ග ගවේෂණය කිරීම අරමුණු කර ගනිමින් මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙන අතර මෙම සංචාරයෙන් අනතුරුව ඔහු අයර්ලන්තයට පැමිණීමට නියමිත බව සඳහන් ය. එස්. ජයශංකර් ප්‍රථමයෙන් ලන්ඩනයට පැමිණ බ්‍රිතාන්‍ය විදේශ […]
ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් නොමැත

ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් නොමැති බව වාර්තා වේ. අද නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු වෙමින් පවතින බවයි. WGEA දත්ත වලට අනුව, 2023 සිට 2024 දක්වා කාලය තුළ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිරිමින් සහ සංවිධාන 10,000 ක් සේවකයින් මිලියන 5.3 ක් […]
කැනඩාවේ ටොරොන්ටෝහී දී ගුවන් අනතුරක්

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. මෙම ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් ගුවන් නියමුවන්ට ගුවන් යානය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අනතුරින් ගුවන් යානයේ සිටි මගීන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර […]
දිල්ලියට භූ කම්පන අනතුරක්

ඉන්දියාවේ දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබෙන අතර පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බව එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසා තිබේ. මේ සම්බන්ධයෙන් X පණිවුඩයක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිකුත් […]