ලෝක වනා­න්තර දිනය අදයි

ලෝක වනාන්තර දිනය අදට යෙදී තිබේ. මෙවර ජාත්‍යන්තර  වනාන්තර දිනය සමරනු ලබන්නේ  “වනාන්තර සහ නවෝත්පාදන: වඩාත් හොඳ ලෝකයක් සඳහා විසඳුම්” යන තේමාව  මුල් කර­ගෙනයි.  වනාන්තර ස්වභාවික සම්පතක් ලෙස ආහාර සුර­ක්ෂි­ත­තාව, පෝෂ­ණය සහ ජීව­නෝ­පා­යන් සඳහා වනා­න්ත­ර­ සිදු කරනු ලබන  කාර්ය­භා­රයට අමතරව  ආහාර, ඉන්ධන, ආදා­යම සහ රැකියා සැප­යී­මටත්  අම­ත­රව, වනා­න්තර පසෙහි සාර­වත් බව සඳහා සහාය වේ. ජල […]

දින 30ක සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.

දින 30ක සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ. යුක්‍රේන සහ ඇමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවයකට‍ පැමිණ  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  ඒ අනුව දින 30ක කාලයක සටන් විරාමයක්  සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය. කෙසේ වෙතත්  සටන් විරාමය පිළිබඳව රුසියාවේ […]

පෙබරවාරියෙත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉහළට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 පෙබරවාරි 01වනදා සිට 28 දක්වා කාලය තුළ සංචාරකයන් 240,217 ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණ ඇති පෙබරවාරි මස ලෙස වාර්තා වේ. මීට පෙර පෙබරවාරි මාසයට අදාල වැඩිම සංචාරක පැමිණිම 2018 වසරේ වාර්තා වූ  අතර එම සංඛ්‍යාව 235,618 […]

අතුරුදහන් MH 370 මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කරයි

මීට වසර 11කට පෙර මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 239 දෙනකු සමඟ අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට ඇමරිකාවේ ඕෂන් ඉන්ෆිනිටි නමැති සමාගමක් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන තෙක්  අබිරහසක් බවට පත්වී ඇති මැලේසියානු ගුවන් යානය සෙවීමේ නව මෙහෙයුම් ලබන මස ජාත්‍යන්තර කාන්තා දිනයට පෙර […]

යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ධුරය අත්හැරීමේ තීරණයක

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. මෙය ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී බව සඳහන් ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී  යුක්‍රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව […]

රු.බි 3.8ක Unilever දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට

Unilever සමාගම විසින් දකුණු ආසියාවේ සිදුකරන ලද විශාලම ආයෝජනය සිදු කරමින් ඉදිකළ ධාන්‍යමය පාන ආහාර කර්මාන්ත ශාලාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සපුගස්කන්ද ලින්ඩල් කර්මාන්ත පුරයේදී විවෘත කෙරුණි. ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයන රැගෙන එන කර්මාන්ත අතරින් ඉදිරියෙන්ම සිටින යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද හතරවන කර්මාන්ත ශාලාව මෙය […]

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය අරඹයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇති බව වාර්තා වේ.  මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි […]

ඇරිසෝනාවේදී ගුවන්යානා දෙකක් එකට ගැටෙයි – නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට

2025 වසරේ  අමෙරිකාවේ  පස්වැනි ගුවන් අනතුර ලෙස මෙම ගුවන් අනතුර වාර්තා වේ.  ඇරිසෝනා ප්‍රාන්තයේ දකුණු දෙසින් පිහිටි මැරානා දේශීය ගුවන්තොටුපොළ අහසේදී කුඩා සැහැල්ලු ගුවන්යානා දෙකක් එකට ගැටීමෙන් එහි ගමන් ගත් නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. මෙම ගුවන් යානා දෙකෙහිම  එක් ගුවන් නියමුවකු බැගින් සිට ඇති අතර  එම සැහැල්ලු ගුවන්යානා එකට ගැටීමෙන් ගිනිගෙන විනාශ […]

2025 දී ඕස්ට්‍රේලියාවේ ඉහළම මිල අධිකම පාසල් 10 සඳහන් කරයි.

2025 දී ඕස්ට්‍රේලියාවේ ඉහළම මිල අධිකම පාසල් 10 සඳහන් කරයි. ඕස්ට්‍රේලියාවේ  ප්‍රභූ පාසල් වඩාත් මිල අධික වී ඇති අතර, 2025 දී 12 වසර සඳහා පාසල් ගාස්තු ඩොලර් 50,000 කට වඩා අය කරන බව වාර්තා වේ. Edstart’s හි නව වාර්ෂික පාසල් ගාස්තු වාර්තාව, රට පුරා රාජ්‍ය නොවන පාසල් 902 ක් විශ්ලේෂණය කිරීමෙන් මෙම මිල අධිකම පාසල් […]

ශ්‍රී ලංකාවේ අයවැය ගැන Fitch Ratings සතුට ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසා තිබේ. මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.