Virgin Australia සහ Qatar Airways වසර පහක හවුල්කාරිත්වයකට

ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් දෙකක් වන Virgin Australia සහ Qatar Airways, ඕස්ට්‍රේලියාවේ පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ මූලික අනුමැතියෙන් පසුව, වසර පහක හවුල්කාරිත්වයකට එළඹීමට නියමිතය.  (ACCC) කොමිසම අද නිවේදනය කළේ ගුවන් සමාගම් දෙක අතර “ඒකාබද්ධ සන්ධානයක්” සඳහා මූලික අනුමැතිය ලබා දී ඇති බවයි. ගනුදෙනුවේ කොටසක් ලෙස, Qatar Airways,  Virgin ඕස්ට්‍රේලියාවේ 25% ක කොටස් අත්පත් කර ගැනීමේ අභිප්‍රාය […]