ජර්මනියේ මැතිවරණ ජය මෙවර කන්සවේටිව් පක්ෂයට

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන ඇති බව වාර්තා වේ.  ඒ අනුව එම පක්ෂයේ  නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව සඳහන් ය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූ අතර, ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

Alfred සුළි කුණාටුවෙන් නැගෙනහිර ක්වීන්ස්ලන්තයට බලපෑම්

නිවර්තන සුළි කුණාටුව Alfred මෙම සතියේ නැගෙනහිර ක්වීන්ස්ලන්තයට යම් අයහපත්  කාලගුණයක් ගෙන ඒමට ඉඩ ඇති අතර, Alfred ක්වීන්ස්ලන්තයට බලපානු ඇතැයි නව අනාවැකියක් පළ කර  ඇති අතර එයට අනුව  මෙම කුණාටුව  තුන්වන කාණ්ඩයේ කුණාටුවක් දක්වා ශක්තිමත් වනු ඇති බව සඳහන් ය.  දැනට පළමු කාණ්ඩයේ කුණාටුව ඊයේ සවස 4 ට පමණ (AEDT සවස 5) Coral Sea හරහා […]

යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ධුරය අත්හැරීමේ තීරණයක

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. මෙය ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී බව සඳහන් ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනකදී  යුක්‍රේන ජනාධිපතිවරයා ‘ඒකාධිපති පාලකයෙකු ‘ලෙසින් හැඳින්වූ අතර, එතැන් පසු නායකයන් දෙදෙනා අතර තරමක විරසකයක් නිර්මාණය වූ බව […]

රු.බි 3.8ක Unilever දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට

Unilever සමාගම විසින් දකුණු ආසියාවේ සිදුකරන ලද විශාලම ආයෝජනය සිදු කරමින් ඉදිකළ ධාන්‍යමය පාන ආහාර කර්මාන්ත ශාලාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සපුගස්කන්ද ලින්ඩල් කර්මාන්ත පුරයේදී විවෘත කෙරුණි. ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයන රැගෙන එන කර්මාන්ත අතරින් ඉදිරියෙන්ම සිටින යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද හතරවන කර්මාන්ත ශාලාව මෙය […]

ශ්‍රී ලංකාවේ අයවැය ගැන Fitch Ratings සතුට ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසා තිබේ. මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සීලියා සුළි කුණාටුව බටහිර වෙරලබඩ ප්‍රදේශවලට වර්ෂාපතනය ගෙන එයි.

Eastern Australia වට බලපෑම් කළ  නිවර්තන සුළි කුණාටුවක් වන සීලියා, බටහිර ඕස්ට්‍රේලියාවට වර්ෂාපතනයක් ගෙන එයි. නිවර්තන සුළි කුණාටුවක් වන සීලියා, බටහිර ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහ ගංවතුර අනතුරු ඇගවීම් නිකුත් කර  තිබේ.  සුළි කුණාටුවෙන් වඩාත් බලපෑමට ලක් වූ Pilbara  කලාපයේ නගරවලින් එකක් වන Port Hedland  හි  De Grey ගංගා ජල පෝෂක ප්‍රදේශය සඳහා ප්‍රධාන […]