මූනි අධිවේගී මාර්ගය වසා දමයි.

ප්‍රධාන අධිවේගී මාර්ගය වසා දමා ඇති අතර, ඉන්ධන ටැංකි අනතුරෙන් පසු නිවැසියන්ට ඇතුළත රැඳී සිටින ලෙස අනතුරු අඟවා ඇත. Queensland’s Western Downs හී  ඉන්ධන ටැංකියක් සහ මෝටර් රථයක් අතර අද අලුයම සිදුවූ අනතුරකින් දැවැන්ත පෙට්‍රල් කාන්දුවක් සිදුවී තිබේ. මෝටර් රථයක් සහ ඉන්ධන ටැංකියක් ගැටීමෙන් ටැංකිය පෙරළී යාමෙන් පසු අලුයම 4.30 ට පමණ Toowoomba සිට කිලෝමීටර් […]