දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ  හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.  ඒ දේශීය තුන්දින තරගාවලියේ තරගයක් අතරතුර ලීග් තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඩුබායි බලා පිටත්ව යාම හේතුවෙනි. තුන්දින ක්‍රිකට් තරගාවලියේ SSC ක්‍රීඩා සමාජය දරුණු පසුබෑමට ලක්ව සිටි අතර ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  […]